Kfc dinner

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,293
    1
    4,989
    113
    Sin-tertainment Den
    හපොයි දැන් මං අහුවෙලාද? 🥺 ඒ මනුස්සයා කියපු විදියට නම් එහෙම තමයි. අනේ මන්දා. මට අතේ තුවාලත් පෙන්නුවා. හමත් ගිහින් තිබුනෙ. සොරි වැරදි දෙයක් කියුවා නම් . :sorry:
    Kfc eken kama nikan aran denna wena hinda wenna athi ehema kiyanna atte
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,005
    23,856
    113
    මට කියුවෙ ඒක මස් වලට දැම්මම පොඩි මස් කෑලිත් ලොකු වෙලා එනවා කියලා. 😒
    Idea Brewing GIF by Out of Office


    KFC wada karana kenek me chemical eken tikak aran denna puluwanda? strictly for educational purposes. will compensate handsomely :yes:
     
    අපිත් 2000න් පස්සේ 😪
    හැමෝම ගැන නෙමේ කියුවෙ. :yes:
    Kfc eken kama nikan aran denna wena hinda wenna athi ehema kiyanna atte
    අපෝ මම එහෙම ඉල්ලන්න යන්නෙ නෑ. මම අහලවත් නෙමේ කියුවෙ. :(
    Idea Brewing GIF by Out of Office


    KFC wada karana kenek me chemical eken tikak aran denna puluwanda?strictly for educational purposes. will compensate handsomely :yes:
    🥲🥲🥲
     
    • Love
    Reactions: AhhhCapaCapa

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    හපොයි දැන් මං අහුවෙලාද? 🥺 ඒ මනුස්සයා කියපු විදියට නම් එහෙම තමයි. අනේ මන්දා. මට අතේ තුවාලත් පෙන්නුවා. හමත් ගිහින් තිබුනෙ. සොරි වැරදි දෙයක් කියුවා නම් . :sorry:

    ඔයා වැරදි දෙයක් කිවුවෙ නැ, ලන්කාවෙ ගොඩක් අයට ගෙවල් හදලා වාහාන අරන් හිටියට පොඩි කාලෙ ඉදලා කන්න නැ අම්මලා තාත්තලගෙන් හම්බ වෙලත් නැ , රස්සාවල් කරලා පවුල් වෙලා කන්නත් නැ වෙයදම වැඩි , වියදම් කරලා කාලා පුරුද්දකුත් නැ , මාසෙම ගෙදර ලෙව කාලා පවුලත් එක්ක ගිහිල්ලා 1500 කට විතර කාඩ්බොඩ් පෙට්ටිවල දෙන බත් කන්න තියෙන එකම තැන තමයි KFC කියන්නෙ , ඉතින් ලෙව කන උන්ට උන් කන තැන හරි නැ කිවුවහාම ඉලගට උන්ට කන්න තැනක් නැ KFC හිගන්නන්ට ඩොන් යනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,852
    1
    49,984
    113
    ප*යාගල
    sorry.com
    Ape balla witharai KFC eken kanne. Ape pawule kawuruth owa kanne naha. Api kanne gotukola, polos, mukunuwanna wage ewa.
    ක්‍රෝටන් කන්නැද්ද 😘

    2 pcs ගත්තම එකක් වින්ග් හම්බෙන්නේ ඒක රු100 ක් වත් වටින්නේ නැ
    චුටි අඩු කැල්ලක්
    ඇයි බං ලංකාවේ ඒම
    මේකනම් ඇත්ත. එක්ක් ලොකුයි අනික පට්ට පොඩී. OGF open කරපු මුල් දවස් වල මම ගියා Mac එකට. french fries දුන්න අම්බානක.
    ------ Post added on Oct 23, 2023 at 1:33 AM
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,844
    8,695
    113
    Cenon
    cenon.com
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
    boru kiyanna epa pako
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..

    සුද්දා මාරම great කියල හිතන් ඉන්න ලංකාවේ කලවම් ගොඩයොන්ට ඔය කථා කියලා වැඩක් නෑ..ඕකුන් ඕවා කාල කැන්සර් හදාගත්තත් කියන්නේ ලංකාවේ කෑමක් නිසා කැන්සර් හැදුනා කියලා..🤣🤣
     
    • Sad
    Reactions: Geshi95

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,646
    48,920
    113
    සේදවත්ත
    උබල පිටරටක kfc එක්කට පලයන් , අන්න මස් දෙන හැටි කාල මහත් වෙලා මැරෙන්න පුලුවන් සෙනිකව