අපිත් 2000න් පස්සේබලන් ගියාම මේ 2000න් පස්සෙ මිනිස්සුන්ව විශ්වාස කරන්නම බෑනෙ. මම හිතුවෙ ඇත්තටම කියලා.![]()
අපිත් 2000න් පස්සේබලන් ගියාම මේ 2000න් පස්සෙ මිනිස්සුන්ව විශ්වාස කරන්නම බෑනෙ. මම හිතුවෙ ඇත්තටම කියලා.![]()
Kfc eken kama nikan aran denna wena hinda wenna athi ehema kiyanna atteහපොයි දැන් මං අහුවෙලාද?ඒ මනුස්සයා කියපු විදියට නම් එහෙම තමයි. අනේ මන්දා. මට අතේ තුවාලත් පෙන්නුවා. හමත් ගිහින් තිබුනෙ. සොරි වැරදි දෙයක් කියුවා නම් .
![]()
මට කියුවෙ ඒක මස් වලට දැම්මම පොඩි මස් කෑලිත් ලොකු වෙලා එනවා කියලා.![]()

හැමෝම ගැන නෙමේ කියුවෙ.අපිත් 2000න් පස්සේ![]()
අපෝ මම එහෙම ඉල්ලන්න යන්නෙ නෑ. මම අහලවත් නෙමේ කියුවෙ.Kfc eken kama nikan aran denna wena hinda wenna athi ehema kiyanna atte

![]()
KFC wada karana kenek me chemical eken tikak aran denna puluwanda?strictly for educational purposes. will compensate handsomely![]()
හපොයි දැන් මං අහුවෙලාද?ඒ මනුස්සයා කියපු විදියට නම් එහෙම තමයි. අනේ මන්දා. මට අතේ තුවාලත් පෙන්නුවා. හමත් ගිහින් තිබුනෙ. සොරි වැරදි දෙයක් කියුවා නම් .
![]()
ක්‍රෝටන් කන්නැද්දApe balla witharai KFC eken kanne. Ape pawule kawuruth owa kanne naha. Api kanne gotukola, polos, mukunuwanna wage ewa.
මේකනම් ඇත්ත. එක්ක් ලොකුයි අනික පට්ට පොඩී. OGF open කරපු මුල් දවස් වල මම ගියා Mac එකට. french fries දුන්න අම්බානක.2 pcs ගත්තම එකක් වින්ග් හම්බෙන්නේ ඒක රු100 ක් වත් වටින්නේ නැ
චුටි අඩු කැල්ලක්
ඇයි බං ලංකාවේ ඒම
boru kiyanna epa pakoමම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
dan kelaniye neweda board wela inneNa ban dan na.podi wena gemak gahanwa
2018 aga witra ayin une