Kfc dinner

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,587
    1
    42,700
    113
    මටනං ඔය KFC ජරාව කන්න අප්පිරියයි

    බිත්තර කොත්තුවක් තිබුණනං හොදටම ඇති
    මාස ගාණකින් එකක් කෑවෙ නෑ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
    ග්ලවුස් දාන්න කියන්නේ බන් උන්ගේ සේෆ්ටියටනේ. ලුණු මිරිස් seasoning mix එක හැම වෙලාවේම හමේ ගැවෙන්න ගත්තොත් අරුගේ අතත් ඉවරයි. අනික කෑම වල පිරිසිදු කම ? එක එකා අත්වලින් mix කරන්න ගියාම?

    ඔය බටු ඇට බිජ්ජෝ කියන හැම රෙද්දම අහන්න එපා බන්. උන් පොර වෙන්නත් එක එක එව්වා කියනවා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    ග්ලවුස් දාන්න කියන්නේ බන් උන්ගේ සේෆ්ටියටනේ. ලුණු මිරිස් seasoning mix එක හැම වෙලාවේම හමේ ගැවෙන්න ගත්තොත් අරුගේ අතත් ඉවරයි. අනික කෑම වල පිරිසිදු කම ? එක එකා අත්වලින් mix කරන්න ගියාම?

    ඔය බටු ඇට බිජ්ජෝ කියන හැම රෙද්දම අහන්න එපා බන්. උන් පොර වෙන්නත් එක එක එව්වා කියනවා.
    paprika gana mu kiyanne
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
    Mas walata neme danne bajana hodaddi dnawa sanitizer liquid ekak eka sarai math wada kara
     
    • Dislike
    • Haha
    Reactions: AnuradhaRa and fdk

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    2 pcs ගත්තම එකක් වින්ග් හම්බෙන්නේ ඒක රු100 ක් වත් වටින්නේ නැ
    චුටි අඩු කැල්ලක්
    ඇයි බං ලංකාවේ ඒම
     
    • Haha
    Reactions: Nidarshana_k

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කාඩ් බොඩ් පෙට්ටිවල බත් දෙන එක අන්තිම අඩු කුලෙ වැඩක් ඉස්සර ඉයම් කොලෙ එක නැ දැන්
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    2 pcs ගත්තම එකක් වින්ග් හම්බෙන්නේ ඒක රු100 ක් වත් වටින්නේ නැ
    චුටි අඩු කැල්ලක්
    ඇයි බං ලංකාවේ ඒම
    2pc eka dan kiyada
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,695
    23,404
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හපොයි දැන් මං අහුවෙලාද? 🥺 ඒ මනුස්සයා කියපු විදියට නම් එහෙම තමයි. අනේ මන්දා. මට අතේ තුවාලත් පෙන්නුවා. හමත් ගිහින් තිබුනෙ. සොරි වැරදි දෙයක් කියුවා නම් . :sorry:
    flavors, spicy, sauce වල වැඩි වෙලා දවස ගානෙ අත ඔබන් ඉඳල වෙන්න ඇති.or ඌට allergies ඇති. ඇහුවෙ නැද්ද ග්ලව්ස් දුන්නෙ නැද්ද කියල. :rofl: :lol:
     
    • Like
    Reactions: kinkon

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
    බොරු 🥴
     
    • Sad
    Reactions: Geshi95
    Mas walata neme danne bajana hodaddi dnawa sanitizer liquid ekak eka sarai math wada kara
    මට කියුවෙ ඒක මස් වලට දැම්මම පොඩි මස් කෑලිත් ලොකු වෙලා එනවා කියලා. 😒
    flavors, spicy, sauce වල වැඩි වෙලා දවස ගානෙ අත ඔබන් ඉඳල වෙන්න ඇති.or ඌට allergies ඇති. ඇහුවෙ නැද්ද ග්ලව්ස් දුන්නෙ නැද්ද කියල. :rofl: :lol:
    ග්ලව්ස් දාලත් එහෙම උනා කියලා තමයි කියුවෙ. මමත් කියුවා ඇලජි කතාව ඩොක්ට එහෙම එකක් නෑ කියුවලු. එයාගෙ අතේ හම නිකන් ගලවන්න වගේ පුළුවන් වෙලා තිබුනෙ. කියපු විදියට මම ඇත්ත කියලා හිතුවෙ. මේකෙ වෙලාවට දැම්මෙ. නැත්නම් මන් ආයෙ යන්නෑ කියලා හිතන් හිටියෙ. 🥲
     
    • Like
    Reactions: Amith0424