KFC Giya

raman2

Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Yako dollar eka 390ta thibba kale, KFC wadi karapu price un aye adu kale naha..
    Ekatath gov eka palida?

    KFC ekata price adu karanna ona naha mokada wadiyen gewala kanna ona tharam customers la innawa.. aluthen asse mulleth branch open karanawa..
    lankawe salli thiyana ewun dam loku pramanayak innawa..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,245
    5,665
    113
    Thanks Malimawa,

    Serama ganan gihilla ..Malimawata Chande deepu seratama jaya wewa..

    Wahana ganan giya,Vitamins Ganan giya.etc

    Ranil ganata goda gaththa rata Malumawo kanawa
    කෙබර කොටා පුංචම්ම එක්ක එකතුවෙලා හොරු අල්ලනකම් හිටු නාහෙන් අඩන්නැතුව :ROFLMAO: :ROFLMAO:🤌
     
    • Dislike
    Reactions: craabeysinghe

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    Hingannanta mona KFC da, matara bath kaden kaala nida ganin

    hambo ubalge jeppo thama dan salli karayo.🤣🤣.wena anduwak thibboth witharayi un higanno..ekane ubalage higanno awwe katta kaka protest karanne wena andu thiyenakota 🤣

    OvlKnuBl.jpg
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Ranil ganata goda gaththa rata Malumawo kanawa

    ✌️✌️✌️😹😹😹

    අපේ රට විතරයි පොනිලලා බංකොළොත් කරලා තියෙන්නෙ. තැරි බයියන්ගෙ රටට සවුබාගේ උදාකරලා. සංතෝසයි 👌✌️😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,250
    113
    Thanks Malimawa,

    Serama ganan gihilla ..Malimawata Chande deepu seratama jaya wewa..

    Wahana ganan giya,Vitamins Ganan giya.etc

    Ranil ganata goda gaththa rata Malumawo kanawa
    මොකටද බන් ඔය ජරාවට යන්නෙ, කෑම කන්න බෑ, අනික පොඩි. ඉස්සර මැක්නම් ටිකක්හරි හොඳයි. ඇත්ත කතාව ලංකාවෙ කන්න පුලුවන් fastfood තැන් නෑ. මට පොඩ්ඩක් හරි හරියන්නෙ street burger විතරයි.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,638
    8,427
    113
    In Your Heart
    හිගන්නු එකම තැන ඉදගෙන සැපහොයලා නොලැබුනාම වෙන උන් පලි
    Mage daily routine eka .

    Udeta beef sandwich with Milk coffee - 750rs
    Hasata Cappuccino with Coffee Cake - 1200/RS

    uba kiyana eka hari.. wenasak karanna oni . Eth Honda kadayak na wena .

    මොකටද බන් ඔය ජරාවට යන්නෙ, කෑම කන්න බෑ, අනික පොඩි. ඉස්සර මැක්නම් ටිකක්හරි හොඳයි. ඇත්ත කතාව ලංකාවෙ කන්න පුලුවන් fastfood තැන් නෑ. මට පොඩ්ඩක් හරි හරියන්නෙ street burger විතරයි.
    10.30 ganata wena kada na ban . Mama inne Wennappuwa area eka.. demala kada roti jarawal kapuwahama ninda Yan na ..
    ------ Post added on Jun 9, 2025 at 7:57 AM
     
    • Haha
    Reactions: craabeysinghe

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    මොකටද බන් ඔය ජරාවට යන්නෙ, කෑම කන්න බෑ, අනික පොඩි. ඉස්සර මැක්නම් ටිකක්හරි හොඳයි. ඇත්ත කතාව ලංකාවෙ කන්න පුලුවන් fastfood තැන් නෑ. මට පොඩ්ඩක් හරි හරියන්නෙ street burger විතරයි.
    මේ කතාව ඇත්ත. සියලු කුඩා කෑම ව්‍යාපාරිකයෝ වැඩේට වංචා කරනවා.තාම කෑම හොරෙක් පාර්ල්ම්න්තුවට ගියේ නෑ.එච්චරයි අඩු.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,638
    8,427
    113
    In Your Heart
    KFC yannepa malama jarawak, munwa aine karanna one sri lankanawen, Malabe eknam pattama chorama chora
    Wena kanna kema kada na ban ..honda kada 10ta wahanawa.

    Ape paththe minissunta salli thibbata hucanno yanne ganan adu portion wadi rice kada walata.. euro thibbata mole na
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    මොකටද බන් ඔය ජරාවට යන්නෙ, කෑම කන්න බෑ, අනික පොඩි. ඉස්සර මැක්නම් ටිකක්හරි හොඳයි. ඇත්ත කතාව ලංකාවෙ කන්න පුලුවන් fastfood තැන් නෑ. මට පොඩ්ඩක් හරි හරියන්නෙ street burger විතරයි.
    happa me lagadi PHI panala street burger ekta dadath gahuwa. okkoma ekai mehe