KFC update - එක දිගට බඩ යනවා

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මාර සීන් එක බන්.චිකන් කෑලි 6යි,spice rice එකයි කෑවා උදේ ඉදන්.වෙන මුකුත් කෑවේ නෑ.බඩ යනවා බන් එක දිගට.නිදාගන්නත් නෑ.දැනුත් දාන ගමන්.
    ube aluth popayil eka hodata hadeno neda uththo?
    blpan masayak thiyena :lol:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    Photo එකක් දාපන් බලන්න මොනවද තොට යන්නේ කියලා...
    දිරවන්නේ නැති කෑම කන්න එපා උඹට.... අල ගෙඩියක් තම්බලා, පොල් රෝටියක් කාලා හිටු...
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,352
    1
    5,034
    113
    Sin-tertainment Den
    poopie-poopy.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැටේ කඩලා සම්මාදම් සල්ලි වලින් කෑවොත් ඔහොම වෙනවා..
     
    • Haha
    Reactions: Asmodeus

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මාර සීන් එක බන්.චිකන් කෑලි 6යි,spice rice එකයි කෑවා උදේ ඉදන්.වෙන මුකුත් කෑවේ නෑ.බඩ යනවා බන් එක දිගට.නිදාගන්නත් නෑ.දැනුත් දාන ගමන්.
    eeye ekekata mini pettiyak post kala withari KFC gana kiyapu
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හූ........ 😅

    කොත්තුවක් කෑවනං ඉවරයිනෙ. එක පාරයි බඩ යන්නෙ :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,452
    113
    අන්තරේ අඩුකුලේ පොන්ස්ලට ඔය පොෂ් කෑම දිරවන්නේ නෑ.