KFC wage chicken hadamu!!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,333
    5,424
    113
    thnx ,,, but අජිනමොටෝ walin cancer hadenawa kiyala hena scenario ekak giya neda pahugiya dawas wala ... :eek::eek:

    අජිනමොටෝ nathuwa hadala balanna one ... ;);):rofl::rofl:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thnx ,,, but අජිනමොටෝ walin cancer hadenawa kiyala hena scenario ekak giya neda pahugiya dawas wala ... :eek::eek:

    අජිනමොටෝ nathuwa hadala balanna one ... ;);):rofl::rofl:

    හාල් වල ආසනික් තියෙනකොට ඕක මොකක්ද? ඕකෙන් cancer හැදෙන්න කලින් ආසනික් විෂ වෙලා මැරිලා ඉදීයි. :lol:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    thnx ,,, but අජිනමොටෝ walin cancer hadenawa kiyala hena scenario ekak giya neda pahugiya dawas wala ... :eek::eek:

    අජිනමොටෝ nathuwa hadala balanna one ... ;);):rofl::rofl:

    අජිනොමොටෝ වෙනුවට නෝ චිකන් කියුබ් එකක් දාපං බඩු බනිස් එලම ටමා:D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    thnx ,,, but අජිනමොටෝ walin cancer hadenawa kiyala hena scenario ekak giya neda pahugiya dawas wala ... :eek::eek:

    අජිනමොටෝ nathuwa hadala balanna one ... ;);):rofl::rofl:
    අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)
    කියලා දැම්මේ ඒකයි!! නොදැම්මට අව්ලක් නෑ!!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,333
    5,424
    113
    අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)
    කියලා දැම්මේ ඒකයි!! නොදැම්මට අව්ලක් නෑ!!

    ela ela , :rofl::rofl:

    අජිනොමොටෝ වෙනුවට නෝ චිකන් කියුබ් එකක් දාපං බඩු බනිස් එලම ටමා:D

    11.gif
    11.gif
    , ela kiris , daala balamu ... kno chicken cube eketh ajinomoto athi , ehema baluwama ajinamoto ma daala , kaaala marena eka hodai ... :rofl::rofl:

    හාල් වල ආසනික් තියෙනකොට ඕක මොකක්ද? ඕකෙන් cancer හැදෙන්න කලින් ආසනික් විෂ වෙලා මැරිලා ඉදීයි. :lol:

    :lol::lol::lol::rofl::rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගැන බොහෝ දෙනෙක් තුල කැමැත්තක් තිබ්බාට..
    හදා ගන්න බැරිවයි හිටියේ..
    මම හිතනවා අපේ බොහෝ දෙනෙක් මේ ත්‍රේඩ් එකට කැමැත්තක් දක්වන්න ඇති කියලා..
    රෙප් +9
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    KFC එකක් ගාවම ලෑල්ලක් දාගෙන මේවා හදලා විකුනන්න ඕනෙ :D

    මාත් වැඩේ පටන් ගන්නවා
    ලෑලි කඩේ නමත් K.F.C

    Kalutara Fried Chicken :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ ගැන බොහෝ දෙනෙක් තුල කැමැත්තක් තිබ්බාට..
    හදා ගන්න බැරිවයි හිටියේ..
    මම හිතනවා අපේ බොහෝ දෙනෙක් මේ ත්‍රේඩ් එකට කැමැත්තක් දක්වන්න ඇති කියලා..
    රෙප් +9

    :yes::yes: Thanks