KIA වාහන ගැන දන්නේ මොනවද?

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
KIA වාහන ගැන දන්නේ මොනවද?

මචන්ලා මේ kIA වාහන වල අවුල් මොනවද තියෙන්නේ? 2000 න් එහා වාහනයක් ලක්ෂ 9 ඉදන් හොයාගන්න පුළුවන්නේ මචන්, එච්චර අඩු මොකද?:no:
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කියා අලුත් වාහනවලනම් මාර්කට් එක හොඳයි පිටරටවල්වල .එත් තාම ලංකාවේ මාර්කට් අඩුයි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Wahane Sure na ne ban koi wele mokak weida kiyala

    එහෙම කේස් එකක් නං නෑ. ලංකාවෙ වාහන මාකට් එක ගොඩක් අපේ අය හදාගත්ත විදිහකට යන්නේ. උදාහරණයක් විදිහට දොර පහ වෑන් මාකට් අඩුයි දොර හතර එව්වට වඩා. ඒ වගේම වාහන මාකට් එක වාහනේ අපේ රටට කොච්චර දුරට ගැලපෙනවද ,නඩත්තුවට යන වියදම වගේ දේවල් මතත් රඳා පවතිනවා.

    නඩත්තු වියදම් වැඩි සෙකන්ඩ් හෑන්ඩ් අවුඩි, පර්ෂෝ, වගේ එව්වා පට්ට අඩු ඒකයි.

    කියා වල මං දන්න තරමින් කේස් එක මේකයි. අමතර කොටස් සොයාගෑනිීමට තියන අපහසුව තමයි ප්‍රධානම එක. අනික කොරියවන් වාහනයක්.