Wahane Sure na ne ban koi wele mokak weida kiyala
එහෙම කේස් එකක් නං නෑ. ලංකාවෙ වාහන මාකට් එක ගොඩක් අපේ අය හදාගත්ත විදිහකට යන්නේ. උදාහරණයක් විදිහට දොර පහ වෑන් මාකට් අඩුයි දොර හතර එව්වට වඩා. ඒ වගේම වාහන මාකට් එක වාහනේ අපේ රටට කොච්චර දුරට ගැලපෙනවද ,නඩත්තුවට යන වියදම වගේ දේවල් මතත් රඳා පවතිනවා.
නඩත්තු වියදම් වැඩි සෙකන්ඩ් හෑන්ඩ් අවුඩි, පර්ෂෝ, වගේ එව්වා පට්ට අඩු ඒකයි.
කියා වල මං දන්න තරමින් කේස් එක මේකයි. අමතර කොටස් සොයාගෑනිීමට තියන අපහසුව තමයි ප්රධානම එක. අනික කොරියවන් වාහනයක්.