Kia Wala leda thiyena models/engines thiyenawa kisi ledak nethi reliable models tikakuyh thiyenawa..poddak research karala hitapan
උනුත් බාල යකඩ ද දාන්නේ..? හොඳ ඒව නෙවෙයි ද?Management එකේ ප්රශ්නයක් නෙවෙයි බං KIA India වාහන වල Body එක දිරනවා ඉක්මනට බාල යකඩ දාන නිසා
Engine එක නම් අවුලක් නැහැ
KIA India Models වලට Parts කොරියාවේ නැහැ
Made In India Models වල බෝඩිය ඉක්මනින් ම දිරනවා කට්ටිය කියන්නේ බාල වර්ගයේ යකඩ නිසා එහෙම වෙනවා කියලා හරියටම දන්නේ නැහැ කොහොම හරි බොඩිය දීරන්න බලනවා Engine එක නම් අවුලක් ම නැහැඋනුත් බාල යකඩ ද දාන්නේ..? හොඳ ඒව නෙවෙයි ද?
ඔව් බං.. raize එකක් ගන්නවා නම් sale එකකින් ගන්න වෙන්නේ.. නැත්නම් creed ට කියලා ගෙන්වාගන්න වෙනවා
ඒක තමයි බං..
Ado mun prices wenas karala nh.
Kia Picanto ekak thiyenawa (2016 model) . 2017 brand new gaththe. Kisima ledak na. Thama hondata wadaKia වාහන වල තත්වය කොහොමද?
ලෙඩ දෙනවද?
Kia sonet කියන indian වාහනේ කොහොමද?
Options නම් ඔක්කොම තියනවා....
oya kiyanawa, aththe 2000 withara awa Kia Rio gana wenna athiමේ මොන වගේ model වලට ද ආවේ...?
Will seemachan ,poddak hitapan raize 1200cc hybrid eka EV category ekata watenna yana katahwak thiyenawa.me week eke decision eka labenawa.
ehema unoth raize 1200cc hybrid eka 10 million ganna puluwan. eka hadanne indoonisia nemey. japan. indonisia hadanne 1000cc turbo eka. ehema unoth eka sira option ekak . 1000cc turbo walata wada 1200cc hybrid reliable,more fule economy,after amrket value, easy parts
nissan kik ekath ev category wenawada ?machan ,poddak hitapan raize 1200cc hybrid eka EV category ekata watenna yana katahwak thiyenawa.me week eke decision eka labenawa.
ehema unoth raize 1200cc hybrid eka 10 million ganna puluwan. eka hadanne indoonisia nemey. japan. indonisia hadanne 1000cc turbo eka. ehema unoth eka sira option ekak . 1000cc turbo walata wada 1200cc hybrid reliable,more fule economy,after amrket value, easy parts
Ow e-power set ekamanissan kik ekath ev category wenawada ?
yes..nissan note,thawa xtrail ehemath wenawalunissan kik ekath ev category wenawada ?