KIA වාහන හොඳයි ද?

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    KIA Stonic එක කියක් වෙනවද බන් දැන්.
    Package 01 - 1LT MILD HYBRID 12.93 Mn Limited time offer 12.305 Mn
    Package 02 - 1LT MILD HYBRID 13.978 Limited time offer 13.261 Mn
    Package 03 - 1LT MILD HYBRID 14.217 Limited time offer 13.381 Mn
     
    • Sad
    Reactions: nooby

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Use කරලා තියෙනවා. ගානට හොදටම වටින ප්‍රිමියම් ඔප්ශන් තියෙනවා. ලොකු ලෙඩ අනං මනං නෑ. සමහර පාට්ස් පොඩ්ඩක් ගනන් ඒ ඇරෙන්න අවුලක් නෑ
     
    • Like
    Reactions: Extra One

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    Use කරලා තියෙනවා. ගානට හොදටම වටින ප්‍රිමියම් ඔප්ශන් තියෙනවා. ලොකු ලෙඩ අනං මනං නෑ. සමහර පාට්ස් පොඩ්ඩක් ගනන් ඒ ඇරෙන්න අවුලක් නෑ
    mokadda use karapu wahane. dan aluth ena model wala awulak naha neda
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,837
    3,324
    113
    Kia sorento suv
    Mamat 2015+ sorento ekak ganna hitiye. Eka 25Million witara wenawa ne ban. Den maasa 5kata witara kalin tibbe 1.80ta wage.

    BTW, umba gaawa tyenne 2.2 diesel eka da?? Awuak nadda ban wahane? Oke CRDi transmission eka awul kiyanne atta da ban?? mama sorento ekata aasa driving experience eka patta hondai.
     
    • Like
    Reactions: iworld

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Bumpi. ඉස්සර ඒවට වැඩිය දැන් තියෙන ඒවා නම් සෑහෙන්න හොඳයි. Second Hand Market එක නම් අඩුයි තමයි. හැබැයි ඒත් නරක නෑ චයිනීස් ඒවා තරම්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    BTW, umba gaawa tyenne 2.2 diesel eka da?? Awuak nadda ban wahane? Oke CRDi transmission eka awul kiyanne atta da ban?? mama sorento ekata aasa driving experience eka patta hondai.
    man 2012 2.2 diesel ekak use kala awrudu 3k withara. wahan nam hondhatama hondhai. gewana ganata sahena watinawa. transmission eka normal 6 speed ekak. loku awualk ne. ae category eke thiyena pickup wedima vehicle ekak.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Mamat 2015+ sorento ekak ganna hitiye. Eka 25Million witara wenawa ne ban. Den maasa 5kata witara kalin tibbe 1.80ta wage.

    BTW, umba gaawa tyenne 2.2 diesel eka da?? Awuak nadda ban wahane? Oke CRDi transmission eka awul kiyanne atta da ban?? mama sorento ekata aasa driving experience eka patta hondai.
    2.2 diesel එක. කිසිම අවුලක් නෑ නියම ලස්සන වාහනෙ. සීට් බූට් ස්පේස් හොදටම තියෙනවා. පිකප් මරු. හරියට සර්විස් කරන්න ඔය ලංකාවේ ගොඩක් වාහන හරියට සර්විස් නොකර දුවලා තමයි කෙලෝගන්නෙ.
    ගන්න කලින් වාහනෙ service history එකයි වාහන ගැන හොදට දන්න mechanic කෙනෙක්ට පෙන්නලා ගන්න. මතක ඇතුව සවුත්තු පාරකත් ටෙස්ට් ඩ්‍රයිව් එක යන්න ලෙඩ ගොඩක් මාට්ටු වෙයි
     
    • Love
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,837
    3,324
    113
    man 2012 2.2 diesel ekak use kala awrudu 3k withara. wahan nam hondhatama hondhai. gewana ganata sahena watinawa. transmission eka normal 6 speed ekak. loku awualk ne. ae category eke thiyena pickup wedima vehicle ekak.
    pickup eka nam matat teruna drive karaddi. Wahanet comfortable. Ekama awula tyenne gaana tamai ban. Mama baluwe 2015+ model eka ganna. Balapu hema ekama wikunanna daala tyenne 22mil wage ganan walata. Ara KIA facebook page eke ganan demmama tawa wedi unada manda. Eke daala tyenne alut sorento eka 24million+TAX kiyala.

    BTW, second hand market eka kohomada?? wikunanna lesida?

    2.2 diesel එක. කිසිම අවුලක් නෑ නියම ලස්සන වාහනෙ. සීට් බූට් ස්පේස් හොදටම තියෙනවා. පිකප් මරු. හරියට සර්විස් කරන්න ඔය ලංකාවේ ගොඩක් වාහන හරියට සර්විස් නොකර දුවලා තමයි කෙලෝගන්නෙ.
    wahane dekkama, drive kalama nam experience eka pattama hondai. Mama 2013 montero/ prado 120, 160 drive kala. Mata nam driving experience eka ewat ekka compare karama sorento eka smooth. Car ekaka wage smooth yanna puluwan. Mata hitaganna beri issarahata alut sorento eka awama den tyena eke gaana adu wewida kiala.

    BTW, second hand market eka kohomada?? wikunanna lesida?
     
    Last edited: