KIA RIO car ගත්ත කට්ටිය එන්න.
මචන්ලා මම KIA Rio කාර් එකක් ගන්න හිතා ගෙන ඉන්නවා.used car තියෙනවා Rs 0.8 -1.3 m ගනන් වලට.මේ කාර් එකේ පෙට්රල් එහෙම හොන්ඳට වැඩ කරනවද.car එක ගැන විස්තර දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න.
Thanks in Advance.

engine spares tikak adui hoyaganna
wena awulak nam naa .. mama dunne JV series car eka 8750000/- kata 
habai owa low buddget ekata thiyena nisa tak gala deeganna puluwan machan