මට අදහසක් තියෙනවා මගේ වකුගඩුවක් දෙන්න කාට හරි නොමිලේ. [ Donation ]
ගොඩක් ය කියනවනේ අතුරු ප්‍රතිපල ගැන.
මට එව්වා ගැන හරියටම දැනගන්න ඕන.
ලංකවේ දැනට වකුගඩු සම්බන්දව කවුද ඉන්නේ හොඳ දොස්තර ලා. විස්තර දැනගන්න
ගොඩක් ය කියනවනේ අතුරු ප්‍රතිපල ගැන.

මට එව්වා ගැන හරියටම දැනගන්න ඕන.

ලංකවේ දැනට වකුගඩු සම්බන්දව කවුද ඉන්නේ හොඳ දොස්තර ලා. විස්තර දැනගන්න