උබ කවදා හරි අහලා තියනවද වම් වකුගඩුව සව්ත්තු උන කෙනෙක්?
දකුණු එක උප්සෙට් උන කෙනෙක්?
යනවනම් දෙකම තමා. අපි හිතන් ඉන්න විදිහ වැරදි .
ඒ වගේම තමා එකක් තියේ නම් ඒ තියන එක enlarge වෙනවා. ඒ වෙන්නේ body Muscle Mass එකට අනුව. කොටින්ම අග සයිස් එකෙක් එකකින් හිටියොත් උගේ තියන එක ලොකු වෙනවා හිනි එකෙක් උන්නාට වඩා.
දෙවැනි පාරමිතාව. කරුමෙට මට මේක කරන්න බැ.

දෙකක් තියෙන්නෙ එකක් අවුල් ගියොත් අනිත් එකෙන් සිස්ටම් එක දුවන්ඩ කියල මම හිතන් හිටියෙ..මැරුනම හැර ජීවත්ව ඉන්නකොට අවයව දෙන අයනම් බොහොම අඩුයි.


