Kidney needed for my nangi.. plzz help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,030
    1
    9,869
    113
    Gampaha
    මේක පට්ට බොරුවක් වගේ බන්... :rolleyes: බම්ප් කරන්න එපා.. :no:comments 400++ වැටිලත් ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ එකම රිප්ලයි එකක්වත් නෑ... අඩුම ගානෙ තෑන්ක්ස් කියලවත් නෑ... මේ එලකිරියෙ යටි කූට්ටු වැඩ දන්නෙ නැති අලුත් බුවෙක් මේවට නිරපරාදෙ අහුවෙයි... ත්‍රෙඩ් දාපු එකාගෙ reply නැතුව උබල උදව් කරන්නෙ යන්නෙ කාටද???? :oo: