Kikass Real Clone

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    බැරිවෙලාවත් ලංකාවේ පොලිසියට දුන්නොත් Operation එක එදාට ඉතින් ..........:baffled::baffled:
    avatar326686_21.gif
    Ubata hangala tiyena ayuda pennanna yanna wei.. :sorry:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මමත් බයේ ඉන්නේ ඒකනිසා තම බන් :sorry::sorry: මගෙත් ඔකේ අකවුන්ට් එකක් තියනවා .සොට්ටේයර් කෑලි වගයකුයි tut වගයකුයි අප් කළා .දැන් ඇහේ ලේ වතුර වෙලා ඉන්නේ :sorry::sorry:

    පිස්සු නැතුව හිටු upload කරපු එවුන්ව අල්ලන්න කවුරුවත් එන්නේ නෑ :lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ටොරන්ට් නැත්නම් ඉතින් අපි මේ වැඩකරන os එකේ ඉදල හබක් තමයි ..! ඉවරටම ඉවරයි ඉතින් :sorry::sorry:

    torrent ම ඕනේ නැහැ බන් හරියට cloud use කෙරුවා නම්. තවම එකෙක්ටවත් ඕක ඔලුවට වැටිලා නැහැ.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Ubata hangala tiyena ayuda pennanna yanna wei.. :sorry:
    :sorry::sorry::(
    ko bn clone eke porn section eke seeds 0 neh. dan wala balalath iwaray neh
    වැල බලන්න මොකෝ යකෝ ඕකට රිංගන්නේ ..ඔය ඕනේ තරම් තියෙන්නේ වැල සයිට් නම් :eek::eek:
    පිස්සු නැතුව හිටු upload කරපු එවුන්ව අල්ලන්න කවුරුවත් එන්නේ නෑ :lol:
    :sorry::sorry: මමත් හිතනවා බන් තාම එච්චර පවක් කරලා නැතුව ඇති කියල :sorry:
    ශිහ්,සැහෙන පාඩුවක්:sorry::sorry:

    කියල වැඩක් නෑ බන් .:(ආයේ ඉතින් කොච්චර සිත නිවෙන කතා කිව්වත් හිත හදාගන්න බැරි සිද්දියක් බන් :sorry::sorry: