kim jong unගේ_මරණයේ_හමුදාව

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
මෙහෙමයි. යුඇස් උන්ට මාන්නේ ඇති කියලා හිතමුකො. උබ හිතපන් යුඇස් උන් අයින් උනා කියලා ඔය වැඩෙන්. එත්කොට උබද වගකීම ගන්නේ කිම්ගේ ඇක්ශන් වලට. හතර වටේට නියුක් ගහන්න තියාගත්තොත් ඌ කන්ට්‍රොල් කරන්න ලන්කාවේ හමුදාව යවන්නද බන්. යුඇස් උන් මොන තරම් අසදාරන වැඩ කලත් ලොකේ බල තුලනය තියෙන්නේ රුසියාවයි, චීනෙයි ඇමෙරිකාවයි එකාට එකා ගේමට ඉන්න නිසා. ඔය තුන් දෙනා නොහිටියානම් කින් වගේ පිස්සො ලොකේ කනවා.

100% True. Othanin 1 super power ekak witharak hitiya nan mulu loketama unge wahllu wage inna wenawa.
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොරියො උන්ගෙ බඩුම අත්හදා බලනව වෙන්න බෑ බන් .චීන්නු ඉල්ලීගල් ආයුද ටික උන් ලවා ටෙස් කරවනවද කොහෙද .තහනම් පරීක්ශන ටිකත් උන් ලවාම කරගන්නවද කොහෙද ආදාර දීල :(:(

    ගැහුවොත් නම් දකුනු කොරියාවයි ජපානෙයි ඉවර කරනව අනිවාර්යෙන්ම .එතනින් එහාට උන්ගෙ රට ඉවරයි .උපරිම විනාඩි 45ක් යයි යුද්දෙ :baffled::baffled::baffled:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    පර්චස් 6 ගෙවල් හදන් ඉන්න උන්ට තමා කෙල වෙන්නෙ යුද්දයක් අවොත් එහෙම වත්තෙ පිටියෙ වවා ගත්ත උන් කොහොම හරි මොනා හරි කාල ඉදී... :nerd:


    kohe wawan kannada ban.. salli nathi weddi banku kollakanawa wage kanna nathi weddi hora kala jivath wennaneh minissu balanne. katath ekai :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rolleyes:

    ඇමරිකාට හිටියෙ නැත්තන් මෙලහකට කොරියාවල් 2ක් නෑ... ඔය 2ම ඒකතු කරල කිම් ජොන් උන් පාලනය කරනව...

    දෙකට බෙදුන් නැත්තන් අපිට සැම්සුන්ග් නෑ කියා නෑ හන්ඩේයි නෑ මොකුත් නෑ... :growl::P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes:

    ඇමරිකාව ලෝකෙ බලවතා උන ඒක හොඳයි...
    මමත් කියන්නේ චීනේ, රුසියාව, ඇමෙරිකාව තුනම එක විදියට ඔනා වෙලාවක ගේමට සෙට් වෙලා ඉන්න ඔනා. ඒ බලේ තියනකන් එකෙක්වත් එකාට එකා මරාගන්නේ නැ. එහෙම උනාම පොඩි රටවල් කෙලගන්නෙත් නැ. අද යුස් උන් නොහිටියනම් මෙලහකට සවුත් කොරියා උන් එක්කො වහල්ලු, එක්කො දූවිලි. ජපානේ උනත් ජර්මනියත් එක්ක සෙට් වෙලා ඒ යැම ගියානම් අද අසියාවක් නැ. අපි ජපනගේ වහල්ලු වෙලා. රුසියාව යුක්‍රේනය ගැන ගත්ත පියවර සාදාරනයි. නැත්තම් යුක්‍රේන් උන් එහේ වනසලා. චීන උන් තායිවාන් උන් ගැන දරන මතේ නොතිබුනා නම් තායිවාන් උන් උතුරු කොරියන් උන්ට එහා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    kohe wawan kannada ban.. salli nathi weddi banku kollakanawa wage kanna nathi weddi hora kala jivath wennaneh minissu balanne. katath ekai :lol:

    n5o9pe.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමෙරිකාව පැත්තකට වෙලා හිටියොත් කිම් ජොන්ට වටේට මිසයිල් ගහන්න උවමනාවක් නැහැ:frown:
    එහෙම හිතන්න තිබ්බා ශෙන්ශුයි අබේ හරි ශි ජින් පින් වගේ එකෙක් උතුරු කොරියාව පාලනය කලානම්. සුප්‍රිම් ලීඩර් කෙනෙක් කියන්නේ. උබයි මමයි චන්දේ දීලා මහින්ද, රනිල් පත් කලා වගේ එන උන් නෙමෙයි. උන් එන්නෙම බලේට එකාදිපතිත්වයෙන්. ගහට පොර වටුනට පස්සේ ආයේ දලු දාන එක නවත්තන්න බැ. කිම්කාරයට මෙච්චර් සැන්ක්ශන් දාලත් මූ නියුක් ගහනවනම් සැන්ක්ශන් නොදා හිටියනම් මූ මෙලහට ජපානේටත් ගහලා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Boomithel walin duwana saman tin tamai

    ඩීසල් බඩු තියෙන්නෙ .ගොඩබිමට මිසයිල විදින්න පුලුවන් ඒව .උබ හිතන්නෙ ඔච්චර ආමි එක දියුනු කරල සබ්මැරීන් ටික කරත්ත වගේ තියාගනියි කියලද :P:P
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0

    ඩීසල් බඩු තියෙන්නෙ .ගොඩබිමට මිසයිල විදින්න පුලුවන් ඒව .උබ හිතන්නෙ ඔච්චර ආමි එක දියුනු කරල සබ්මැරීන් ටික කරත්ත වගේ තියාගනියි කියලද :P:P

    Wihiluwata deiyo kiwwe.. Api elakiri eke kochchara maragattat Kim wath Trump wath Putin wath wenas weida ayubowan da?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    100% True. Othanin 1 super power ekak witharak hitiya nan mulu loketama unge wahllu wage inna wenawa.
    ලොකේ විනාශයක් වෙන්නේ කවදාහරි ඔය තුන් කට්ටුව නැතිදාක. එහෙම උනාම මාලදිවයින්කාරයොත් අපිට අරීයි. ඇයි කවුද එපා කියන්නේ. අද ලොකේ ගොඩක් පොඩි රටවල් අනිත් උන්ට මුකුත් නොකර් ඉන්නේ අර ලොකු තුන් දෙනාගෙන් එකෙකුට හරි බයයි. ඒ බය තියනකල් අනිත් උන් ජිවත් වෙනවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Wihiluwata deiyo kiwwe.. Api elakiri eke kochchara maragattat Kim wath Trump wath Putin wath wenas weida ayubowan da?

    කියන්න බෑනෙ . උබ කියන්නෙ මේකෙ ට්‍රම්ප් ඉන්න බැරිද මෙම්බර් කෙනෙක් වෙලා .පුටින් ඉන්න බැරිද :dull::dull: