මෙහෙමයි. යුඇස් උන්ට මාන්නේ ඇති කියලා හිතමුකො. උබ හිතපන් යුඇස් උන් අයින් උනා කියලා ඔය වැඩෙන්. එත්කොට උබද වගකීම ගන්නේ කිම්ගේ ඇක්ශන් වලට. හතර වටේට නියුක් ගහන්න තියාගත්තොත් ඌ කන්ට්රොල් කරන්න ලන්කාවේ හමුදාව යවන්නද බන්. යුඇස් උන් මොන තරම් අසදාරන වැඩ කලත් ලොකේ බල තුලනය තියෙන්නේ රුසියාවයි, චීනෙයි ඇමෙරිකාවයි එකාට එකා ගේමට ඉන්න නිසා. ඔය තුන් දෙනා නොහිටියානම් කින් වගේ පිස්සො ලොකේ කනවා.





පර්චස් 6 ගෙවල් හදන් ඉන්න උන්ට තමා කෙල වෙන්නෙ යුද්දයක් අවොත් එහෙම වත්තෙ පිටියෙ වවා ගත්ත උන් කොහොම හරි මොනා හරි කාල ඉදී...![]()

ඇමරිකාට හිටියෙ නැත්තන් මෙලහකට කොරියාවල් 2ක් නෑ... ඔය 2ම ඒකතු කරල කිම් ජොන් උන් පාලනය කරනව...


මමත් කියන්නේ චීනේ, රුසියාව, ඇමෙරිකාව තුනම එක විදියට ඔනා වෙලාවක ගේමට සෙට් වෙලා ඉන්න ඔනා. ඒ බලේ තියනකන් එකෙක්වත් එකාට එකා මරාගන්නේ නැ. එහෙම උනාම පොඩි රටවල් කෙලගන්නෙත් නැ. අද යුස් උන් නොහිටියනම් මෙලහකට සවුත් කොරියා උන් එක්කො වහල්ලු, එක්කො දූවිලි. ජපානේ උනත් ජර්මනියත් එක්ක සෙට් වෙලා ඒ යැම ගියානම් අද අසියාවක් නැ. අපි ජපනගේ වහල්ලු වෙලා. රුසියාව යුක්රේනය ගැන ගත්ත පියවර සාදාරනයි. නැත්තම් යුක්රේන් උන් එහේ වනසලා. චීන උන් තායිවාන් උන් ගැන දරන මතේ නොතිබුනා නම් තායිවාන් උන් උතුරු කොරියන් උන්ට එහා.
ඇමරිකාව ලෝකෙ බලවතා උන ඒක හොඳයි...
kohe wawan kannada ban.. salli nathi weddi banku kollakanawa wage kanna nathi weddi hora kala jivath wennaneh minissu balanne. katath ekai![]()
උබල දන්නවද ලෝකෙ වැඩියෙන්ම සබ්මැරීන් තියන රට උතුරු කොරියාවලු බන්![]()
Boomithel walin duwana saman tin tamai
ටිපිකල් සිංහලීස්.
අපිට තියෙනවද එහෙම එකක්වත්?
එහෙම හිතන්න තිබ්බා ශෙන්ශුයි අබේ හරි ශි ජින් පින් වගේ එකෙක් උතුරු කොරියාව පාලනය කලානම්. සුප්රිම් ලීඩර් කෙනෙක් කියන්නේ. උබයි මමයි චන්දේ දීලා මහින්ද, රනිල් පත් කලා වගේ එන උන් නෙමෙයි. උන් එන්නෙම බලේට එකාදිපතිත්වයෙන්. ගහට පොර වටුනට පස්සේ ආයේ දලු දාන එක නවත්තන්න බැ. කිම්කාරයට මෙච්චර් සැන්ක්ශන් දාලත් මූ නියුක් ගහනවනම් සැන්ක්ශන් නොදා හිටියනම් මූ මෙලහට ජපානේටත් ගහලා.ඇමෙරිකාව පැත්තකට වෙලා හිටියොත් කිම් ජොන්ට වටේට මිසයිල් ගහන්න උවමනාවක් නැහැ![]()
Boomithel walin duwana saman tin tamai


ටිපිකල් සිංහලීස්.
අපිට තියෙනවද එහෙම එකක්වත්?
![]()

උබල දන්නවද ලෝකෙ වැඩියෙන්ම සබ්මැරීන් තියන රට උතුරු කොරියාවලු බන්![]()

ටිපිකල් සිංහලීස්.
අපිට තියෙනවද එහෙම එකක්වත්?
![]()



ඩීසල් බඩු තියෙන්නෙ .ගොඩබිමට මිසයිල විදින්න පුලුවන් ඒව .උබ හිතන්නෙ ඔච්චර ආමි එක දියුනු කරල සබ්මැරීන් ටික කරත්ත වගේ තියාගනියි කියලද
ලොකේ විනාශයක් වෙන්නේ කවදාහරි ඔය තුන් කට්ටුව නැතිදාක. එහෙම උනාම මාලදිවයින්කාරයොත් අපිට අරීයි. ඇයි කවුද එපා කියන්නේ. අද ලොකේ ගොඩක් පොඩි රටවල් අනිත් උන්ට මුකුත් නොකර් ඉන්නේ අර ලොකු තුන් දෙනාගෙන් එකෙකුට හරි බයයි. ඒ බය තියනකල් අනිත් උන් ජිවත් වෙනවා.
100% True. Othanin 1 super power ekak witharak hitiya nan mulu loketama unge wahllu wage inna wenawa.
Wihiluwata deiyo kiwwe.. Api elakiri eke kochchara maragattat Kim wath Trump wath Putin wath wenas weida ayubowan da?

