King Dutugamunu Vs Professor X

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Friend, This is only a discussion. No hard feelings with you or Randir or some one elz. Please read my thread and try to understand the meaning. අපේ ඉතිහාසය ගැන බොරු කොහේද තියෙන්නේ? ඇමරිකන් වීරයෝ තමයි බොරු. මම කිසිම තැනක අනෙක් රටවල ඉතිහාසයට වත් ඔවුන්ගේ වීරයන්ටත් බැනලා තියනවාද? :eek: ඒකයි මම හැම වෙලේම කියන්නේ ඕෆ් ටොපික් යන්න එපා කියලා.

    first of all, I read your post in the first page and I was confused ..so I asked questions which you ignorantly over looked ..so do feel free to explain those to me.

    and secondly, nobody is saying that american heroes are real...they are fictional characters (prabhanda charitha)

    you blamed other countries or not, you have refused to accept the existence of their civilization on your way to appreciate our history...

    dude our history co-existed with other histories...just as now..and contrary to wut you believe, every kid knows about our history and they are proud of it.. prolly that's not their favorite theme of discussion while chewing the fat :lol: but that doesn't mean they place american comics in a higher place.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හික්z ඒ රෝම සහ අනෙක් ශිස්ඨාචාර බිහිවීමට පෙර හිටන් අපේ මෙන්ම ආසයාවේ බොහෝ රටවලට ඉතිහසයක් තිබ්බා බුදු හිමියන් වැඩ විසූ කාලයේ පවා ලංකාවේ ඉතිහාසයක් තිබ්බ ඉතිහාසයක් තියෙන්න ඒ කාලේ මිනිස්සු ඉන්න ඕනා මිනිස්සු හිටිය නිසා තමයි බුදු හාමුදුරුවොත් වැඩියෙ ලංකාවට

    dan oya kiyana widiyata Lankaawe ithihaasaya Rome walata wada wediy kiyalada kiyanne ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    The Kingdom of Tambapanni, (also referred to as Kingdom of Thambapanni), was the first Sinhala kingdom in ancient Sri Lanka. It existed between 543 BC, with the first Sinhalese king of modern day Sri Lanka to 505 BC. Tambapanni only had one king, Vijaya, a prince who was banished from North India to Sri Lanka.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495

    කව්ද නැහැයි කියන්නෙ අවුරුදු 2500 කට කලින් ඉදන් ලංකාවෙ විතරක් නෙමෙයි වෙනත් තැන් වලත් මිනුස්සු හිටියා ශිශ්ටාචාර තිබ්බා,ඔයාගෙ පොයිට් කිසිම තෙරුමක් නැ ඔහෙ කියවනවා ඔයා කියන විදියට ලංකාවෙ විතරයි අවුරුදු 2500 කට කලින් පොරවල් ඉදලා තියෙන්න්:eek:,එත් එක නෙමෙයි ඇත්ත අවුරුදු 2500කට කලින් මයා ශිශ්ටාචාරය පිරමිඩ හැදුවා රත්තරන් උනුකරලා අබරන හැදුවා කොටිම්ම කිව්වොත් උන් ගන්ජා කොලවලින් සුස්ති අදින්න තරන් දියුනු වෙලා හිටියෙ මචන්:lolනෙ වෙනකොට අපි නාග යක්ශ වගෙ අර්ය නිතිය පිලිනොගත්ත සංවිදානය නොවු ජන කොට්ටාසයක් විතරයි. අර්ය විජය ඉන්දියාවෙන් අවිල්ලා තමයිලු අපෙ නොදියුනු ජනකොටස් එක්කාසු කරලා රජ්යක් තැනුවෙ ඔන්න ඔකයි ඇත්ත​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    dan oya kiyana widiyata Lankaawe ithihaasaya Rome walata wada wediy kiyalada kiyanne ?

    මෙහෙමයි රෝමෙට ඉතිහාසයක් නෑ කියල මම කියන්නෙ නැහැඑහෙත් ලිඛිතව ඉදිරිපත් කරන පුලුවන් හෝ වෙනයම් අඩුයි ඉතිහාසයන්ගේ දිග පළළ සංසන්දනය කිරීමට එහෙත් බුද්ධ කාලයේදී රෝමය කියල රටක් ගැන කිසිම ග්‍රන්ථයක සදහන් වෙලා නැහැ ඉතින් කොහොමද පිලිගන්නෙ රෝමෙ හො වෙවා ඇමරිකාව හෝ වෙවා ඉතිහාසය ආසයානු රටවල ඉතිහාසයට වඩා දීර්ග වෙන්නෙ නැහැ ගොඩක් යුරෝපියානු රටවලට තියෙන්නේ මොඩන් කියන්නවූ රාමුවට අයත්වන ඉතිහාසයකි

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    The Kingdom of Tambapanni, (also referred to as Kingdom of Thambapanni), was the first Sinhala kingdom in ancient Sri Lanka. It existed between 543 BC, with the first Sinhalese king of modern day Sri Lanka to 505 BC. Tambapanni only had one king, Vijaya, a prince who was banished from North India to Sri Lanka.

    ඉතිං බබෝ මේකෙ කියලා තියෙන්නෙ first Sinhala kingdom in ancient Sri Lanka කියලා
    ලෝකෙ පරණම & හොඳම kingdom එක කියලා නෑ :eek:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    The Kingdom of Tambapanni, (also referred to as Kingdom of Thambapanni), was the first Sinhala kingdom in ancient Sri Lanka. It existed between 543 BC, with the first Sinhalese king of modern day Sri Lanka to 505 BC. Tambapanni only had one king, Vijaya, a prince who was banished from North India to Sri Lanka.

    sri lanka had a better history beyond that banished north indian :) read something about ravana
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    The Kingdom of Tambapanni, (also referred to as Kingdom of Thambapanni), was the first Sinhala kingdom in ancient Sri Lanka. It existed between 543 BC, with the first Sinhalese king of modern day Sri Lanka to 505 BC. Tambapanni only had one king, Vijaya, a prince who was banished from North India to Sri Lanka.

    The date of the founding of Rome

    During the Roman republic, several dates were given for the founding of the city, all in the interval between 758 BC and 728 BC. Finally, under the Roman empire the date suggested by Marcus Terentius Varro (753 BC) was agreed upon, but in the Fasti Capitolini the year given was 752. While the years varied, all versions agreed that the city was founded on April 21, day of the festival sacred to Pales, goddess of shepherds; in her honour, Rome celebrated the Par ilia (or Palilia). (The Roman Ab Urbe Condita (or a.u.c.) calendar, however, begins with Varro's dating of 753 BC.)
    According to legend, the foundation of Rome took place 438 years after the capture of Troy (1182 BC), according to Velleius Paterculus (VIII, 5). It took place shortly before an eclipse of the sun; some have identified this eclipse as one observed at Rome on June 25, 745 BC, which had a magnitude of 50.3%. Varro may have used the consular list with its mistakes, calling the year of the first consuls "245 ab urbe condita" (a.u.c.).

    :lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    මෙහෙමයි රෝමෙට ඉතිහාසයක් නෑ කියල මම කියන්නෙ නැහැඑහෙත් ලිඛිතව ඉදිරිපත් කරන පුලුවන් හෝ වෙනයම් අඩුයි ඉතිහාසයන්ගේ දිග පළළ සංසන්දනය කිරීමට එහෙත් බුද්ධ කාලයේදී රෝමය කියල රටක් ගැන කිසිම ග්‍රන්ථයක සදහන් වෙලා නැහැ ඉතින් කොහොමද පිලිගන්නෙ රෝමෙ හො වෙවා ඇමරිකාව හෝ වෙවා ඉතිහාසය ආසයානු රටවල ඉතිහාසයට වඩා දීර්ග වෙන්නෙ නැහැ ගොඩක් යුරෝපියානු රටවලට තියෙන්නේ මොඩන් කියන්නවූ රාමුවට අයත්වන ඉතිහාසයකි

    Maara kathane kiyanne :lol:

    රෝමය ගැන බුද්ධ කාලයෙ කියලා නැ කියල රෝමෙ 2500 වඩා ඉතිහාසයක් නැ කියලද කියන්නෙ ??

    ගොඩක් යුරෝපියානු රටවලට තියෙන්නේ මොඩන් කියන්නවූ රාමුවට අයත්වන ඉතිහාසයකි

    මේකෙන් මොකද්ද කියන්නෙ ???
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    Maara kathane kiyanne :lol:

    රෝමය ගැන බුද්ධ කාලයෙ කියලා නැ කියල රෝමෙ 2500 වඩා ඉතිහාසයක් නැ කියලද කියන්නෙ ??

    මේකෙන් මොකද්ද කියන්නෙ ???

    හික්ස් කො මෙවාට උත්තර බබො
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lets not fight over who had the longest history....when we say "honda" I think we mean by quality.
    if we fought over the longest the origins go back, we can simply find out on which part of world first originated homo sapiens and locate the winner lolz