Friend, This is only a discussion. No hard feelings with you or Randir or some one elz. Please read my thread and try to understand the meaning. අපේ ඉතිහාසය ගැන බොරු කොහේද තියෙන්නේ? ඇමරිකන් වීරයෝ තමයි බොරු. මම කිසිම තැනක අනෙක් රටවල ඉතිහාසයට වත් ඔවුන්ගේ වීරයන්ටත් බැනලා තියනවාද?ඒකයි මම හැම වෙලේම කියන්නේ ඕෆ් ටොපික් යන්න එපා කියලා.
but that doesn't mean they place american comics in a higher place.හික්z ඒ රෝම සහ අනෙක් ශිස්ඨාචාර බිහිවීමට පෙර හිටන් අපේ මෙන්ම ආසයාවේ බොහෝ රටවලට ඉතිහසයක් තිබ්බා බුදු හිමියන් වැඩ විසූ කාලයේ පවා ලංකාවේ ඉතිහාසයක් තිබ්බ ඉතිහාසයක් තියෙන්න ඒ කාලේ මිනිස්සු ඉන්න ඕනා මිනිස්සු හිටිය නිසා තමයි බුදු හාමුදුරුවොත් වැඩියෙ ලංකාවට
See This

Then What abt this ?
dan oya kiyana widiyata Lankaawe ithihaasaya Rome walata wada wediy kiyalada kiyanne ?
then mal baba, write it to wikipedia LOL
Mal baba's newest investigation )))

then mal baba, write it to wikipedia LOL
Mal baba's newest investigation )))



I wonder when mal baba talks, if he talks on behalf of elakiri.com staff![]()





හික්z ඒ රෝම සහ අනෙක් ශිස්ඨාචාර බිහිවීමට පෙර හිටන් අපේ මෙන්ම ආසයාවේ බොහෝ රටවලට ඉතිහසයක් තිබ්බා බුදු හිමියන් වැඩ විසූ කාලයේ පවා ලංකාවේ ඉතිහාසයක් තිබ්බ ඉතිහාසයක් තියෙන්න ඒ කාලේ මිනිස්සු ඉන්න ඕනා මිනිස්සු හිටිය නිසා තමයි බුදු හාමුදුරුවොත් වැඩියෙ ලංකාවට
,එත් එක නෙමෙයි ඇත්ත අවුරුදු 2500කට කලින් මයා ශිශ්ටාචාරය පිරමිඩ හැදුවා රත්තරන් උනුකරලා අබරන හැදුවා කොටිම්ම කිව්වොත් උන් ගන්ජා කොලවලින් සුස්ති අදින්න තරන් දියුනු වෙලා හිටියෙ මචන්:lolනෙ වෙනකොට අපි නාග යක්ශ වගෙ අර්ය නිතිය පිලිනොගත්ත සංවිදානය නොවු ජන කොට්ටාසයක් විතරයි. අර්ය විජය ඉන්දියාවෙන් අවිල්ලා තමයිලු අපෙ නොදියුනු ජනකොටස් එක්කාසු කරලා රජ්යක් තැනුවෙ ඔන්න ඔකයි ඇත්තdan oya kiyana widiyata Lankaawe ithihaasaya Rome walata wada wediy kiyalada kiyanne ?
ඉතිං බබෝ මේකෙ කියලා තියෙන්නෙ first Sinhala kingdom in ancient Sri Lanka කියලාThe Kingdom of Tambapanni, (also referred to as Kingdom of Thambapanni), was the first Sinhala kingdom in ancient Sri Lanka. It existed between 543 BC, with the first Sinhalese king of modern day Sri Lanka to 505 BC. Tambapanni only had one king, Vijaya, a prince who was banished from North India to Sri Lanka.

The Kingdom of Tambapanni, (also referred to as Kingdom of Thambapanni), was the first Sinhala kingdom in ancient Sri Lanka. It existed between 543 BC, with the first Sinhalese king of modern day Sri Lanka to 505 BC. Tambapanni only had one king, Vijaya, a prince who was banished from North India to Sri Lanka.
read something about ravanaThe Kingdom of Tambapanni, (also referred to as Kingdom of Thambapanni), was the first Sinhala kingdom in ancient Sri Lanka. It existed between 543 BC, with the first Sinhalese king of modern day Sri Lanka to 505 BC. Tambapanni only had one king, Vijaya, a prince who was banished from North India to Sri Lanka.



මෙහෙමයි රෝමෙට ඉතිහාසයක් නෑ කියල මම කියන්නෙ නැහැඑහෙත් ලිඛිතව ඉදිරිපත් කරන පුලුවන් හෝ වෙනයම් අඩුයි ඉතිහාසයන්ගේ දිග පළළ සංසන්දනය කිරීමට එහෙත් බුද්ධ කාලයේදී රෝමය කියල රටක් ගැන කිසිම ග්රන්ථයක සදහන් වෙලා නැහැ ඉතින් කොහොමද පිලිගන්නෙ රෝමෙ හො වෙවා ඇමරිකාව හෝ වෙවා ඉතිහාසය ආසයානු රටවල ඉතිහාසයට වඩා දීර්ග වෙන්නෙ නැහැ ගොඩක් යුරෝපියානු රටවලට තියෙන්නේ මොඩන් කියන්නවූ රාමුවට අයත්වන ඉතිහාසයකි
ගොඩක් යුරෝපියානු රටවලට තියෙන්නේ මොඩන් කියන්නවූ රාමුවට අයත්වන ඉතිහාසයකි
Maara kathane kiyanne![]()
රෝමය ගැන බුද්ධ කාලයෙ කියලා නැ කියල රෝමෙ 2500 වඩා ඉතිහාසයක් නැ කියලද කියන්නෙ ??
මේකෙන් මොකද්ද කියන්නෙ ???