PITUGANA WADI UNA KIYALA TOPIC EKA WENAS WELA NANE
ඒ උනාට ඔයා ඇහුව ප්රශේනේ ගැනනේ මුන් මේ රන්ඩු වෙල තියෙන්නෙ
PITUGANA WADI UNA KIYALA TOPIC EKA WENAS WELA NANE
ඒ උනාට ඔයා ඇහුව ප්රශේනේ ගැනනේ මුන් මේ රන්ඩු වෙල තියෙන්නෙ
මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?
ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.
we are to understand that the above doesn't insult any other nation

ඔයාට සක්විති ගැන ඔච්චරම දුකද![]()
මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?
ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.
we are to understand that the above doesn't insult any other nation
මේකෙන් වෙනත් ජාතියකට අවමන් වෙනවා නම්.......
මරා ගන්නවා. කේක් විකුනනවා. ඉංග්රීසි පාඩමක් යනවා. ඒ අස්සේ ටයිපිනුත් උගන්නනවා.

බැරිකමක් නෑ මේකේ ඔක්කොම බලන් ඉන්නේ කෙනෙක්ට වැරදුනු ගමන්nikan chat karana gaman kadda tikak purudu wennawath kadden kotahan ban
not that sleepythis thread brings back old memories lol

නෑ නෑ වෙන්නේ ඉංග්රීසි සිංහලයන්ව නියම සිංහලයන් කරවන්න
හදන උත්සහයක් එත් එක ගගට කපපු ඉනි වගේ පෙන්නේ
![]()
බැරිකමක් නෑ මේකේ ඔක්කොම බලන් ඉන්නේ කෙනෙක්ට වැරදුනු ගමන්
හොදට කට ඇරගෙන හිනා වෙන්න නේ![]()
nonstop welcomes & Farwells!![]()
too bad they don't give u a chance to become a senior member 
කරන්න දෙයක් නෑ
ඒක නම් ඇත්ත. මොනා කරන්නද? පවට පින දෙන්න බෑ කියනවානේ මල්ලි.
මෙ දවස්වල උබටයි මිගාරටයි පොඩ්ඩක් අපලයි ත්රෙඩ් වලින්!![]()