King Dutugamunu Vs Professor X

shanefarcry

Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

    ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.

    we are to understand that the above doesn't insult any other nation :lol:

    :yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    හෙට මම නුවර යනවා පෙරහැර බලන්න තව කව්ද නුවර එන්නෙ පෙරහැර බලන්න:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

    ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.

    we are to understand that the above doesn't insult any other nation :lol:

    :eek: මේකෙන් වෙනත් ජාතියකට අවමන් වෙනවා නම්.......:eek:
    අනේ මන්දා....... මට මෝල්ද මෙයාට මෝල්ද?
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    nikan chat karana gaman kadda tikak purudu wennawath kadden kotahan ban :P

    not that sleepy :P this thread brings back old memories lol
    බැරිකමක් නෑ මේකේ ඔක්කොම බලන් ඉන්නේ කෙනෙක්ට වැරදුනු ගමන්
    හොදට කට ඇරගෙන හිනා වෙන්න නේ :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ වෙන්නේ ඉංග්‍රීසි සිංහලයන්ව නියම සිංහලයන් කරවන්න
    හදන උත්සහයක් එත් එක ගගට කපපු ඉනි වගේ පෙන්නේ
    :(:(:(

    ඒක නම් ඇත්ත. මොනා කරන්නද? පවට පින දෙන්න බෑ කියනවානේ මල්ලි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැරිකමක් නෑ මේකේ ඔක්කොම බලන් ඉන්නේ කෙනෙක්ට වැරදුනු ගමන්
    හොදට කට ඇරගෙන හිනා වෙන්න නේ :(:(:(

    නැත්තම් මොකක් හරි දෙයක් අල්ලගෙන මරා ගන්න.