මේක හොදද කතාව?ත්‍රෙඩ් එක බල බල එද්දි මේ ලින්ක් එක දැකලා ඩවුන්ලෝඩ් කරලා දැන් තමයි බලලා ඉවරත් උනේ.
දැන් තමයි දැක්කේ ත්‍රෙඩ් එකේ ටයිටල් එකේ තියෙන්නේ වෙන ෆිලුමක් කියලා . මේක වෙන එකක් කියලා.
උබලට කියන්ඩ මේක ඩවුන්ලොඩ් කරලා රීනෙමුත් කර ටයිටල් එකේ ෆිල්ම් එකේ නම දාලා.