නිකල් කිචන් බම්ප්

Bump



සිරාවට :O මන් බලන්නම්..suduyakada wada karana iron work shop wala hadanawa

මම දන්නෙ නැ බන් හරියට, net eke තියෙන ප්ටොස් මෙ..oya nickel ekakda, nickel weda karana un innawa ne
stainless steel හොයන්න හොයනකොට. එකෙත් කොලිටි තියනවා.. හොද කොලිටිය හොයන හැටි මම නම් දන්නේ නෑ....මම දන්නෙ නැ බන් හරියට, net eke තියෙන ප්ටොස් මෙ..
මලකඩ නොකන මොනා හරි වෙන්න ඔනෙ..
SAL Engineering - Piliyandala Suwarapolaමෙන්න මේ පොටො වල තියෙන තියෙන ජාතියෙ (සුදු යකඩ හො නිකල්) කිචන් ඒරියා එක හදන කොම්පැනි මොනවද තියෙන්නෙ???
එහෙම වැඩක් කරගත්තු අය ඉන්නවද?
රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් හෝ.
ගිහින් විස්තරයක් දැනගන්න තැනක් හරි කමක් නැත
--------
අර ලී වලින් හදන පැන්ට්‍රි සෙට් නැ, පොඩි කාලයයි, කඩන් වැටෙනවා.
View attachment 193924View attachment 193925View attachment 193926View attachment 193927
ස්තුතියි![]()