kiyala denna ko danna aya

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    4n nbr eka illa gena ayata kata karapan kata karala lejja gatiya adu karaganin eta passe ahapan
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් ඕක කලින් තිබ්බ මචන්.කෙල්ලෙක් ලඟට ගියාම තොල කට වේලිලා වචන එනේ නැතුව කොර වෙන සීන් එකක්.පසු කාලීනව ගොඩක් කෙල්ලො එක්ක ආශ්‍රයට වැටුන නිසා ඒක ඉබේම හරි ගියා.... දැන් නම් එහෙම අවුලක් නෑ.බය වෙන්න එපා මචන්.නෝර්මල් එකේ කතා කරන්න. :)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Matath 7wasare idala 9-10 wage kale wenakan kellek ekka muna balan kathakaranna beri aulak thibba. eka une a kale kello asraya bohoma adu wela thibbe, api giye Boys school ekakatane. but malli ube hoda adurana kello tikak ekka hodata set wela katha karapan, ubata oya baya nethiwei..
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mmm 1st time wage ne ?? :rolleyes: kesewethath uba kellata love karanawanam machan kollek wage idiriyata yaman. kellata kiyapan .. :yes: lajja welanam me wade karanna ba oon :D mokada kello ali mali wena kollanta kamathi naha ban. :(
    uba 1st love kiyanne nathuwa normal kathawata yaman. :dull: passe puluwan idiri katayuthu ubatama karanna :) eka ethakota ube welawa awahama kiyapan :P bt wena kenek ta ware enakan lajja wewi unnoth paduwai,dukai ubatamai :rofl: 1st love ekanam kella gana info hoyala tikak frendship ekata asare karala adare gana hithapan :baffled: eka ube ageta hodai :)

    Good Luck !!
    11.gif
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,163
    6,025
    113
    අවන්ක ආදරය පොල්ලෙන් ගහනවා වගෙ කීයන්න බෑනෙ:frown::frown::frown:....කෙල්ලට දෑනෙන්න දෙන්න මචන් ඔයා එයාට ආදරෙ බව.:love::love::love::D:D:D
     

    clews94

    Member
    Dec 16, 2010
    298
    12
    0
    Galle
    ‍කෙළින්ම ගිහිං අහපන් බං. කෙල්ලගෙ මොකක්හරි කැමැත්තක්(උඹ ගැන අදහසක්) තියෙන නිසානේ බං හිනාවෙන්නේ.
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    යුවතියකට ඔබ ආදෙරේනම් ඇයට පවසන්න..
    පැවසිමට අතපසුවේනම් ඇය ගැන නොහිතන්න............
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එකපාරට ගහෙන් ගෙඩි එන්න වගේ අහන්න යන්න එපා :no::no:
    අත්දැකීමෙන් කියන්නෙ. ඉස්සෙල්ලම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙන්න බලපන්. ඊට පස්සෙ ටෝක් කරපන්.

    අනිවා ගොඩ යනවා :D:D:D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    එකපාරට ගහෙන් ගෙඩි එන්න වගේ අහන්න යන්න එපා :no::no:
    අත්දැකීමෙන් කියන්නෙ. ඉස්සෙල්ලම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙන්න බලපන්. ඊට පස්සෙ ටෝක් කරපන්.

    අනිවා ගොඩ යනවා :D:D:D

    :lol::lol: ඒ හින්දි ෆිල්ම් වල බං
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ;)Issella athagaala balapan umba kollekda kiyala.. nikam lotanne nathuwa kelinma ahapan yako.
    Kello kamathi kelin inna evunta. Nikam wanena ponsekalata un kamathi naha.. gata thiyena kollek weyan.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙළින්ම ගිහිං අහපන් බං. කෙල්ලගෙ මොකක්හරි කැමැත්තක්(උඹ ගැන අදහසක්) තියෙන නිසානේ බං හිනාවෙන්නේ.

    කෙල්ලෙක් හිනා වුන පලියට අපිට හිතන්න බෑ..
    ඒ කෙල්ලගේ හිතේ අපි ගැන කැමැත්තක් තියෙනවා කියලා..
    කෙල්ලොන්ව ඒ තරම් ලේසියෙන් අපිට තේරුම් කර ගන්න විදියක් නෑ කොල්ලෝ..
    ඒ හින්දා ඒ කෙල්ලත් එක්ක මුලින්ම කතා කරලා ඒ කෙල්ලගේ සිතුම් පැතුම් වලට සවන් දිලා ඒ කෙල්ලගේ චරිතය අපි හදුනා ගන්න ඕනේ..
    ඊට පස්සේ තමයි. මචන් අපි ආදරය පුදන්න ඕනේ ද නැද්ද කියලා තිරණය කරන්නේ..
    අනික රුපයට විතරක් ආදරය කලාට වැඩක් නෑ..
    ඒ කෙල්ලගේ ගතිගුණ ඒ කෙල්ලගේ හැසිරිම් රටාවන් අපි මුලිකවම බලන්න ඕනේ..