KLM Dreamliner Coming to Sri Lanka

dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Dreamliner eke podi podi innovative wada kali tianawa thamai habai itin oya kiana tharam maha deyak na... lagadi Qatar Airways dreamliner ekaka gia ...economy class seats wadia comfy naha.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උබත් ටින් බෙලෙක්කේ ගියාද? රිවට් කරපු පියාබන ලේලන්ඩ් එකේ. ඒයාර්බස් වල වගේ නාරිලතා ලක්ශන ඇමෙරිකන් එව්වල නැ බන්. වාහන ගත්තත් කැත්තෙන් පොල්ලෙන් ගැහුවා වගේ.. මසල් පවර් පමනයි.. කොහොම උනත් මම කියන්න හැදුවේ ඩ්‍රීම්ලයිනර් එකට වඩා klm එක එන එක. මම ආසම එයාර්ලයින් එකක්.. ස්වීට් නිල්පාට ඩ්‍රස් එක ඇදපු කෙල්ලො හරිම ශොක්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :dull::dull::angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අහ්.. සොරි වෙන්න ඔනා, බොයින් කොල්ලෙක්නේ.. කටාර් උන් ගත්තම ෆ්ලීට් එකට බොයින් එවත් ගෙනෙයිද? කොහොමද මචන් ඩීල් එක යන්නේ ශෙයාර් විකුනනවද සේවකයන්ට තියන ශ්‍රී ලන්කන් එකේ, නැත්තම් මැනේජ්මන්ට් එක විතරද කටාර් උන් ගන්නේ..
     
    ;);) kohomath 40 % wage bn denne wadi hariyak apita thiyanne :) thama hariyata confirm na qatarma da kiyala , athule samahara un kiyanawa Emirate kiyalath
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ;);) kohomath 40 % wage bn denne wadi hariyak apita thiyanne :) thama hariyata confirm na qatarma da kiyala , athule samahara un kiyanawa Emirate kiyalath
    එමිරේට්ස් නම් හොදයි බන්.. කටාර් උන්ට වඩා එමිරේට්ස් උන් හොදයි.. එතකොට මගේ මය්ල්ස් ටිකෙන් ශ්‍රි ලන්කන් එකක ආවැකි.. :P
     
    ;);):):)