Ghost_djw00

Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    kmplayer eke සමහර ෆිල්ම්ස් වල ඕඩියෝ විතරයි.වීඩියෝ නෑ.ඒක හදන්න බැරිද?? :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද වීඩියෝ ෆෝමැට් එක.. මට නම් එහෙම වෙලා නෑ.. ඕනම මගුලක් ඒකෙ වැඩ කරනවනේ.. චිත්‍රපටි බලන්න හරියන්නෑ KMP එක.. Splash PRO EX දාගනිං..:cool:

    බලපං වෙනස..:yes:

    සාමාන්‍යයෙන් පේන විදිය සහ Splash Pro Video Boost දැම්මාම පේන විදිය..:cool:

    OrTroz4.png

    ඕක Power DVD එකෙත් තියෙනවා.. ඒත් ඒක එපා වෙන ප්ලේයර් එකක්..:growl:
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    මොකක්ද වීඩියෝ ෆෝමැට් එක.. මට නම් එහෙම වෙලා නෑ.. ඕනම මගුලක් ඒකෙ වැඩ කරනවනේ.. චිත්‍රපටි බලන්න හරියන්නෑ KMP එක.. Splash PRO EX දාගනිං..:cool:

    බලපං වෙනස..:yes:

    සාමාන්‍යයෙන් පේන විදිය සහ Splash Pro Video Boost දැම්මාම පේන විදිය..:cool:

    OrTroz4.png

    ඕක Power DVD එකෙත් තියෙනවා.. ඒත් ඒක එපා වෙන ප්ලේයර් එකක්..:growl:

    MKV. bn format eka. wade kiyanne meka genapu ekage wada mage player eke wada nah :growl: ekak newei film keepayakma audio witharai :growl::growl: oya splash pro nm ma gawa nah. balannam hodada kiyala :)
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    KM player aluth version ekey veda. Magey x265 mkv files double click kalaama veda karanney ney. Hebey KM player open karala udata edala demmama hari.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මොකක්ද වීඩියෝ ෆෝමැට් එක.. මට නම් එහෙම වෙලා නෑ.. ඕනම මගුලක් ඒකෙ වැඩ කරනවනේ.. චිත්‍රපටි බලන්න හරියන්නෑ KMP එක.. Splash PRO EX දාගනිං..:cool:

    බලපං වෙනස..:yes:

    සාමාන්‍යයෙන් පේන විදිය සහ Splash Pro Video Boost දැම්මාම පේන විදිය..:cool:

    OrTroz4.png

    ඕක Power DVD එකෙත් තියෙනවා.. ඒත් ඒක එපා වෙන ප්ලේයර් එකක්..:growl:

    download link එක දීපන් සිංහලයෝ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ~ ඔබල බලපං...:yes: :yes:
    හරියන්නැත්තං ඔක්කොම සෙටින්ග්ස් ටික රීසෙට් කරපං.. :yes: :yes:
    ක්‍රේසිබඩිය කියන එව්ව අහල ඔය බොරුවට පිට ඔපේ විතරක් තියෙන ප්ලේයර් දාං අමාරුවෙ වැටෙන්න එපා.. :lol: :lol: :lol: