Deshan_DD

Member
Feb 13, 2019
26
5
3
කස්ටිය...
මං මේකේ threads දැක්ක KN95 filter එක එහෙමත් නැත්තම් one way valve එක පාවිච්චි කරන්න එපා එකෙන් දාන් ඉන්න කෙනා පරිස්සම්... එයා වටේ ඉන්න අයට අවදානම් කියල...
එතකොට...
ඔකේ Non filter mask එනවනේ. මුකුත් නැති එක...
ඒක දාන් ඉන්න එකෙන් වෙන හොඳ මොකද්ද???
ඒකෙන් දෙපැත්තම වෙන්න පුළුවන්නෙ... ඇතුලටයි එළියටයි යන එන එක... :confused:
මං මේ mask දෙකෙන් මොකද්ද ගන්නේ කියල අවබෝධයක් නැති හන්දයි ඔයාලගෙන් අහන්නේ මේක...
 
  • Like
Reactions: CONCORDE777

Deshan_DD

Member
Feb 13, 2019
26
5
3
ගොඩක් අය කියන්නේ නන් ෆිල්ටර් නැති එක හොදයි කියලා..
ඉතින් බ්‍රෝ එකෙන් එළියට යන්නත් පුළුවන් ඒ වගේම ඇතුලට යන්නත් පුළුවන්නෙ...
ඒකෙ එහෙම එකක් වෙන්නැද්ද නැත්තම්???
 

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    Search my old posts on the Covid Megathreads. Have explained the difference. Just to recap - N95 respirator without an exhalation valve is effective at blocking most droplets from penetrating through the mask material.
    N95 respirators with exhalation valves are not appropriate as a source control strategy to control diseases that spread via respiratory droplets.

    N95a.jpg


    Left - N95 with a valve Right- N95 without a valve