Knight Video Night

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
බොක්කලා
රෑට වීඩියෝ කරන්න පුලුවං කැමරා එකක් කියන්නකො .

ඇක්ෂන් එකක් හරි, නිකම් එකක් හරි.

:rolleyes:

අඩුම 1080 60fps වත් රෙකෝඩ් කරන්න පුලුවං එකක් .

මෙන්න සාම්පල් :P

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක කැමරා එකෙන් නෙමෙයි බන්, ලයිට් දාන විදියෙන් කෙරෙන්නේ. Any DSLR or camera with manual settings will do the job.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    iPhone 11 Pro
    :eek:
    ඒකක් ගෙන්න ගන්න ඉන්නෙ ඇපල් ස්ටෝර් එකෙංම.
    මාසෙකින් මගෙ ලඟ බඩු . :(
    ඒත් කියන තරම් කොලිටි නෑ. බලපං යූ ටියුබ් :sorry:
    :cool:

    ඕක කැමරා එකෙන් නෙමෙයි බන්, ලයිට් දාන විදියෙන් කෙරෙන්නේ. Any DSLR or camera with manual settings will do the job.

    :sorry:
    අඩෝ සිරාවට . :)