Knorr soup

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,579
    1,512
    113
    ලංකාවේ මිනිස්සුන්ට දැනුමක් නැති එක හේතුව ඕකට. වෙන රටක නම් මිනිසුන් ඡන්ද දීලා බලාපොරොත්තු වෙන්නේ හරිහමන් rules and regulations රටේ හැදෙයි කියලා. අපේ රටේ එහෙම නෙමෙයි අභිමානය බේරාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ව්‍යවස්ථාදායකය නීති හදන්නේ නැහැ. විධායකය නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් Standards හදන්න ඕනේ SLS වගේ ආයතන Standards update කරලා maintain කරයි කියලා හිතනවද?
    ISO certificates එකත් $ දීලා ගන්නවා අපේ එවුන්. ඕකෙ standards GDPR Europe එකේන් කරන්වා වගේ part එකක් තියෙනවද? එහෙම කරලා certificate එක නැත්තම් important export limit කරා නම් හරි.🤔 එතකොට එහෙම product එන්නෙනෑනෙ.💁‍♂️
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    මල ජරාව බං. හොඳ කිතුල් පිටි ටිකක් හොයාගෙන කිතුල් පිටි කැඳ, තලප හදාගෙන කාපං.
    එමියොස් අයිය ඔසී ඉදල ආව පොශ් පොරක්නෙ. පොරට කලු කැත සිංහලු ගිලින කිතුල් පිටි කැද, තලප වගේ කෑම කාල හරියන්නෑ බ්‍රෝ 🥴
     
    • Haha
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ISO certificates එකත් $ දීලා ගන්නවා අපේ එවුන්. ඕකෙ standards GDPR Europe එකේන් කරන්වා වගේ part එකක් තියෙනවද? එහෙම කරලා certificate එක නැත්තම් important export limit කරා නම් හරි.🤔 එතකොට එහෙම product එන්නෙනෑනෙ.💁‍♂️
    ගොඩක් iso certificate ලංකාවේ අරන් තියන ඒවා අදාළ වෙන්නේ production වල standards. ඒ කියන්නේ production line එකක්‌ run වෙන විදිහ වගේ දේවල්. තව environmental වගේ දේවල්. Product එකේ ඇතුලේ තියෙන එකේ ඒවගෙ Standards වලට අදාල iso standards ලංකවේ අය අරන් ඉන්නවා මම දැකල නම් නැහැ.
     
    • Wow
    Reactions: elakiriaddict

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,579
    1,512
    113
    ගොඩක් iso certificate ලංකාවේ අරන් තියන ඒවා අදාළ වෙන්නේ production වල standards. ඒ කියන්නේ production line එකක්‌ run වෙන විදිහ වගේ දේවල්. තව environmental වගේ දේවල්. Product එකේ ඇතුලේ තියෙන එකේ ඒවගෙ Standards වලට අදාල iso standards ලංකවේ අය අරන් ඉන්නවා මම දැකල නම් නැහැ.
    Ow man examples ekakta ahuwe.💁‍♂️
     
    • Like
    Reactions: elakiriaddict