koheda ane ae wage dewala thiyenne :D

ANAL SEX

Banned
Jul 2, 2018
295
20
0
38159104_217296085566140_1249592851843514368_n.jpg

වැල්ලේ රීලා වැල්ලෙන් වහලා රැල්ලෙන් සෝදන් මන් එනවා....
 
Last edited:

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වැල්ලේ දේවාලේ ගැන අහලා නැති එවුනුත් ලංකාවේ ඉන්නවා ඒ කියන්නේ?
     
    ANAL SEX

    Banned
    Jul 2, 2018
    295
    20
    0
    වැල්ලේ දේවාලේ ගැන අහලා නැති එවුනුත් ලංකාවේ ඉන්නවා ඒ කියන්නේ?

    වල්ලේ තොවිලේ වගේ එකක්ද බන් ඒ :lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒකනේ බන් කියන්නේ... :yes::yes:

    ගොඩක් ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා අනාත ජීවිත බන්. ඔහේ ගේ අස්සටම වෙලා එක එකාට ආතල් දිදී ඉන්නවා. තමන් දන්නේ නෑ තමන්ම කාලකන්නි වෙනවා කියලා. වැඩේ තියෙන්නේ ෆේස්බුක් ඒකෙ ගොඩක් වෙලාවට share වෙන post මුන් හදන ඒවා. ඒ දේවල් තමයි සමාජයේ මතය විදියට ෆේස්බුක් ඒකෙ share වෙන්නේ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    වල්ලේ තොවිලේ වගේ එකක්ද බන් ඒ :lol:

    වල්ලේ තොවිලේ කියලා එකක් නෑ බන්, උඹ අදහස් කරන්න ඇත්තේ ලබ්බේ තොවිලේ වෙන්න ඇති. මේ දේවාලේ තියෙන්නේ මූදු වෙරළේ. ඒකයි වැල්ලේ දේවාලේ කියන්නේ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    ගොඩක් ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා අනාත ජීවිත බන්. ඔහේ ගේ අස්සටම වෙලා එක එකාට ආතල් දිදී ඉන්නවා. තමන් දන්නේ නෑ තමන්ම කාලකන්නි වෙනවා කියලා. වැඩේ තියෙන්නේ ෆේස්බුක් ඒකෙ ගොඩක් වෙලාවට share වෙන post මුන් හදන ඒවා. ඒ දේවල් තමයි සමාජයේ මතය විදියට ෆේස්බුක් ඒකෙ share වෙන්නේ.

    වැඩක් නෑ බන් කතා කරලා... :no::no:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    අධ්‍යාපනයක් නැති එවුන් page කරාම ඔහොම වෙනවා බං. Reach වැඩි කරගන්න අම්මගෙ ජංගිය හරි මාකට් කරයි.
    කාලකණ්ණි.
     
    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    me wage post share karana unta kela welama yanna one. Oya wage post hinda me minissu kcochchara mentally watanewada?