kohomada ගමේ_බයියොන්ගේ වැඩ?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    kohomada ගමේ_බයියොන්ගේ වැඩ?

    අතුරලියේ රතන හිමි වැඩ සිටින සඳහම් සෙවනේ ඉඩම ඉල්ලා පිරිසක් විරෝධතාවක

    Sadaham-sewana.jpg

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවාසය කරන රාජගිරිය - ඔබේසේකරපුර - සදහම්සෙවණ - ධර්මායතනයේ පිහිටි භූමිය යළි පවරා දෙන්නැයි ඉල්ලා අද (20) ප‍්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. අනතුරුව, ඔවුන් ඒ පිළිබඳව කරුණු ඇතුළත් සංදේශයක් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක වෙත භාරදී තිබෙනවා. උද්ඝෝෂකයින් ඔබේසේකරපුර මංසන්ධියේ සිට ශ‍්‍රී ජයවර්ධනුපර කෝට්ටේ මහනගර සභාව දක්වා පැමිණියේ පාගමනින්. සංදේශය භාර ගැනීමෙන් පසුව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නගරාධිපති ජනක රණවක කියා සිටියේ මෙම ඉඩම පවරා ගැනීමට හෝ එහි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

    රාජගිරිය - ගෝතමී පාරේ මෙම ධර්මායතනය පිහිටි අක්කර තුනහමාරක් පමණ වන මෙම ඉඩම මීට පෙර කෝට්ටේ මහනගර සභාව විසින් අපද්‍රව්‍ය බැහැර කළ ඉඩමක්. පසුව, එය රජයේ අනුග‍්‍රහය යටතේ ගොඩකර මෙම ධර්මායතනය ස්ථාපිත කළ බවයි සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශ කළේ.

    මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවයි. නමුත්, විහාරස්ථානයට හානියක් වීමට ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාද මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා. ආණ්ඩුව සමඟ සිටින විට රතන හිමියන්ට එක් ආකාරයකින් සලකන බවත්, ආණ්ඩුවෙන් ඉවත් වූ පසු තවත් ආකාරයකට සලකන බවත් මෙහිදී මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා.

    මේ අතර, සදහම් සෙවන ධර්මායතනය අල්ලා ගැනීමට දරන උත්සාහය හෙළා දකින බවයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම ධර්මායතනයේ අතුරලියේ රතන හිමියන් ඇතුළු විසිපස් නමක් මහා සංඝරත්නය වැඩවාසය කරන බවද එහි දැක්වුණා.

    මේක විතරක් නෙමේ....මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ...චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොඩි ලමයි වගේනේ බන්. දීලා ඉල්ලන්නේ.

    :lol:වැඩේ කියන්නේ බන් මහින්දගේ පැත්තේ ඉන්න කොට ඕන වෙන්නේ නැති දේවල් මහින්දගේ පැත්තේ නැති වෙනකොට ඕන වෙන එකනේ..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්දාගම කන්න හම්බයෝ මොකටද?????? මේ ඉන්නේ සිංහල වීරයෝ.........මහින්දය පට්ට සිංහල බෞද්දය.....
    මහින්ද බෞද්ද කියා කියා කඩේ යන #####^#%$*#(*#( බලපල්ලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කො බේබදුසාර. ඌට මේවා පේන්නේ නැද්ද? නෙදකින් සිවුරු දාගත්ත නිගන්ටයා.. ඌ දන්නේ ජනතාව කුලප්පු කරන්න.. වැඩක් කරන්න යන රතන ස්වාමින්වහන්සේට පහර ගහනවා. ලන්කාවේ උන් ආගමත් විකුනයි බලේට. තුක් විතරක් ශ්‍රි ලාන්කික(බෞද්ද, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ) හැත්ත..
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බුද්දාගම කන්න හම්බයෝ මොකටද?????? මේ ඉන්නේ සිංහල වීරයෝ.........මහින්දය පට්ට සිංහල බෞද්දය.....
    මහින්ද බෞද්ද කියා කියා කඩේ යන #####^#%$*#(*#( බලපල්ලා

    මුස්ලිම් උන් පුකෙනුත් හිනා වෙනවා ඇති..මුස්ලිම් උන් කවදාවත් මෙහෙම උන්ගේම ජාතියට කෙලවන්න හදනවද.මෙන්න මේ වගේ දේවල් හින්දා තමා අපි අපේ ජාතිය ගැන ලැජ්ජ වෙන්න ඕන.අර චන්ද්‍රිකාගේ පුතා කිවා වගේ..:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කො බේබදුසාර. ඌට මේවා පේන්නේ නැද්ද? නෙදකින් සිවුරු දාගත්ත නිගන්ටයා.. ජනතාව කුලප්පු කරලා වැඩක් කරන්න යන රතන ස්වාමින්වහන්සේට පහර ගහනවා. ලන්කාවේ උන් ආගමත් විකුනයි බලේට. තුක් විතරක් ශ්‍රි ලාන්කික(බෞද්ද, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ) හැත්ත..

    පින්තූරය දහසක් දේ පවසාවි..:D

    6OZ91nt.jpg
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බුද්දාගම කන්න හම්බයෝ මොකටද?????? මේ ඉන්නේ සිංහල වීරයෝ.........මහින්දය පට්ට සිංහල බෞද්දය.....
    මහින්ද බෞද්ද කියා කියා කඩේ යන #####^#%$*#(*#( බලපල්ලා

    කො බේබදුසාර. ඌට මේවා පේන්නේ නැද්ද? නෙදකින් සිවුරු දාගත්ත නිගන්ටයා.. ඌ දන්නේ ජනතාව කුලප්පු කරන්න.. වැඩක් කරන්න යන රතන ස්වාමින්වහන්සේට පහර ගහනවා. ලන්කාවේ උන් ආගමත් විකුනයි බලේට. තුක් විතරක් ශ්‍රි ලාන්කික(බෞද්ද, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ) හැත්ත..

    සිංහල ජාතිය, බෞද්ධ සේරම හොද මහින්දගේ පැත්තේ ඉන්නකම් විතරයි. ඔය යථාර්ථය තාම මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැනේ
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    :lol:වැඩේ කියන්නේ බන් මහින්දගේ පැත්තේ ඉන්න කොට ඕන වෙන්නේ නැති දේවල් මහින්දගේ පැත්තේ නැති වෙනකොට ඕන වෙන එකනේ..:rofl:

    සිරාවට. චම්පිකට ගල් අගුරු කේස් එකකුත් ගේනාවානේ. :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිංහල ජාතිය, බෞද්ධ සේරම හොද මහින්දගේ පැත්තේ ඉන්නකම් විතරයි. ඔය යථාර්ථය තාම මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැනේ

    පින්තූරය දහසක් දේ පවසාවි..:D

    6OZ91nt.jpg
    ඔවට ගහන්න ඔනේ, ඔය ඔබේසේකරපුර බූරුවන්ට. මොකා කිව්වයි කිව්වත්, තමුන්ගේ ආගමේ දර්මයේ වැදගතෙක් ඉන්න තැනක් දීපියව් කියලා උද්ගොශනය කරනවද? මේ රටේ පාලකයො බූරුවො, බල ලොබයො එක ඇත්ත. නමුත් ජනතාව මෙච්චර පහත් උනේ කොහොමද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුස්ලිම් උන් පුකෙනුත් හිනා වෙනවා ඇති..මුස්ලිම් උන් කවදාවත් මෙහෙම උන්ගේම ජාතියට කෙලවන්න හදනවද.මෙන්න මේ වගේ දේවල් හින්දා තමා අපි අපේ ජාතිය ගැන ලැජ්ජ වෙන්න ඕන.අර චන්ද්‍රිකාගේ පුතා කිවා වගේ..:yes:

    :):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවට ගහන්න ඔනේ, ඔය ඔබේසේකරපුර බූරුවන්ට. මොකා කිව්වයි කිව්වත්, තමුන්ගේ ආගමේ දර්මයේ වැදගතෙක් ඉන්න තැනක් දීපියව් කියලා උද්ගොශනය කරනවද? මේ රටේ පාලකයො බූරුවො, බල ලොබයො එක ඇත්ත. නමුත් ජනතාව මෙච්චර පහත් උනේ කොහොමද?

    ලංකාවේ එහෙම තමයි ඔයි. බවන් එකෙන් කාල ගිනි තිබ්බේ එකනේ එකයි, තම්බි අපිට කෙලිද්දී අපේ උන් පන්සල් ඉල්ලනේ එකයි. කුඩු දුමියා වැඩිම මනාප ගන්නෙත්......sf හිරෙ යන්නෙත් .කරුණා ජාතික වීරයෙක් වෙන්නත්:lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවේ එහෙම තමයි ඔයි. බවන් එකෙන් කාල ගිනි තිබ්බේ එකනේ එකයි, තම්බි අපිට කෙලිද්දී අපේ උන් පන්සල් ඉල්ලනේ එකයි. කුඩු දුමියා වැඩිම මනාප ගන්නෙත්......sf හිරෙ යන්නෙත් .කරුණා ජාතික වීරයෙක් වෙන්නත්:lol::lol::lol:
    මිනිස්සු තමුන්ගේ අයිතිය ආන්ඩුවට පවරල, ඊට පස්සේ සහන ඉල්ලලා උන් පස්සේ යන සන්ස්කෘතිය වෙනස් කරගන්න කන්. රටේ මේවා නවතින එකක් නැ. මම දැක්කා ඊයේ පාරවල් මැද්දේ වෙඩි දාලා සද්ද දාලා මිනිස්සු හුරේ දානවා. මිනිස්සුම දන්නේ නැ මොකටද එහෙම කරන්නේ කියලා. රටකට ප්‍රතිපත්තියක් තියනවා නම්, නායකයා පොදු අපේක්ශකයා උනත් එකයි මහින්ද උනත් එකයි. මේ වෙන දේවල් වලින් පේන්නේ රටේ නියාය පත්‍රයක් නැ. තියෙන්නේ නායකයෙක් කේන්ද්‍ර වෙච්ච චින්තනයක්. ඒකනේ රටේ සන්වර්දනය කරන්න ඒ නායකයම විතරක් ඔනේයි කියලා මිනිස්සු කියන්නේ..
     
    • Like
    Reactions: waligamaya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සු තමුන්ගේ අයිතිය ආන්ඩුවට පවරල, ඊට පස්සේ සහන ඉල්ලලා උන් පස්සේ යන සන්ස්කෘතිය වෙනස් කරගන්න කන්. රටේ මේවා නවතින එකක් නැ. මම දැක්කා ඊයේ පාරවල් මැද්දේ වෙඩි දාලා සද්ද දාලා මිනිස්සු හුරේ දානවා. මිනිස්සුම දන්නේ නැ මොකටද එහෙම කරන්නේ කියලා. රටකට ප්‍රතිපත්තියක් තියනවා නම්, නායකයා පොදු අපේක්ශකයා උනත් එකයි මහින්ද උනත් එකයි. මේ වෙන දේවල් වලින් පේන්නේ රටේ නියාය පත්‍රයක් නැ. තියෙන්නේ නායකයෙක් කේන්ද්‍ර වෙච්ච චින්තනයක්. ඒකනේ රටේ සන්වර්දනය කරන්න ඒ නායකයම විතරක් ඔනේයි කියලා මිනිස්සු කියන්නේ..

    එකට් එකම විකල්පය jvp....... හැබැයි මිනිසුන්ට ත්රෙන්කොට මේක නිකම් පස් කන්දක් විතරයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එකට් එකම විකල්පය jvp....... හැබැයි මිනිසුන්ට ත්රෙන්කොට මේක නිකම් පස් කන්දක් විතරයි
    ලන්කාවෙ මිනිස්සුන්ට ජෙවිපි ප්‍රතිපත්ති බර වැඩියි. මිනිස්සුන්ට ඕන කම්මැලිකමට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න.:growl: උන්ට මල්ල තරවෙනවනම් රටට හෙනගැහුවත් කමක් නැහැ.:growl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ආණ්ඩුවෙන් අයින් උනාම තමා හැමෝටම ප්‍රශ්න ඇතිවෙන්නේ.අවුරුදු 7 ක් හාමුදුරුවෝ ඔතන ඉන්නකං කාටවත් අයිතිය ඕන උනේ නැ.ආණ්ඩුවෙන් ගියාම තමයි අයිතිය මතක්වෙලා තියෙන්නේ.සිංහලයා නැති කරන්නේ සිංහලයෙක්ම තමයි.හම්බයෝ පුකෙන් හිනාවෙනවා ඇති මේවට.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: