Kohomada adbrite earnings!!!

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    harima simple wedak. oya ude idan ra wenakam online innewa nam wede. Lesi.

    karanne tiyenne mama dena site eka submit karanne witarai

    ow machan me dawas wala examut iwarai.itin niwadu kaale keeyak hari hoyaganna one eelaga semester ekata clas fees gewannawat.mata online inna puluwan dawasen sahenna welawak.:yes::yes:

    ane mata ewapankooo site eka.
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe
    auto refresh script එක නිසා තමයි මේච්චර Traffic තියෙන්නේ. Blogs 11ක් හදලා එකම ADS3 Blogs වලට දලා Fake USA Traffic දීලා තියෙන්නේ
    5f9b17c035.jpg

    me gana hoyanna dawas kiyak giyada machoo
     
    Last edited:
    Aug 12, 2010
    231
    18
    0
    Ube Views valata hariyanna clicks nane ban

    ඔව් බන්.. ඒ උනාට පොඩි ක්ලික් ගානකට $320ක් ගෙවලා.. ඒ කියන්නෙ,

    1 ක්ලික් = $0.58715596330275229357798165137615

    ඇඩ්බ්‍රිඩ් ගෙවන හැටි බැලුවාම නම් ඕක හෙන ලොකු ගානක්:)
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    auto refresh script එක නිසා තමයි මේච්චර Traffic තියෙන්නේ. Blogs 11ක් හදලා එකම ADS3 Blogs වලට දලා Fake USA Traffic දීලා තියෙන්නේ
    5f9b17c035.jpg

    Click 545ta kohomada $320k awe:confused::confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ube Views valata hariyanna clicks nane ban
    මෙතන Ads Click වීමක් වෙන්නේ නෑ බං Page එක Refresh වෙද්දි Click විදිහට Autoම එන්නේ.Adbrite කියන්නේ country target කරන් යන Ads නිසා USA,UK,CA වගේ රට වලට සාමාන්‍යයෙන් ලොකු ගානක් එනව:yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මෙතන Ads Click වීමක් වෙන්නේ නෑ බං Page එක Refresh වෙද්දි Click විදිහට Autoම එන්නේ.Adbrite කියන්නේ country target කරන් යන Ads නිසා USA,UK,CA වගේ රට වලට සාමාන්‍යයෙන් ලොකු ගානක් එනව:yes:

    anna epa poddak pahadili karahan machan :)