Kohomada Speed

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    4029861042.png


    lanakwe nowenwa bawa salakanna
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ආඩම්බරයි මචන්......:P ඩේටා ටික ඉක්මන්ට ඉවර කර ගත්තහැකි​
    :dull:

    ඔව් බං youtube එහෙම fullscreen දාපු ගමන් resolution එක auto 720p ගන්නවා. ටක් ගාල data ඉතුරු කරගන්න හිතාගෙන 360p දාන්න යන ටිකටත් 30MB ට වැඩිය ගිහින් ඉවරයි :baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උබ නෙට් ලිමිට් වගේ සොෆ්ට්වෙයා කෑල්ලක් දාගනින්.....:yes: ඕක හොඳයි උබට ඩවුන්ලොඩ් කරනකොට නම්.....3GB වගෙ ඩවුන්ලොඩ් කරන්න පුලුවන් බන් විනාඩි අටෙන් වගේ.......:shocked:ස්පීඩ් එක හොඳයි උබ පරිස්සමෙන් පවිච්චි කරපන්:P

    hamboo ow ow lewa kaala wage use karannam
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ SLT විතරක් නෙවෙයි කිසිම එකෙක් හරියට connection එකක් දෙන්නේ නෑනේ. ලංකාබෙල් මම හිතන්නේ පොඩ්ඩක් හරි හොද.