ඔන්න මගේ වැඩ ඇල්ලිල්ල...............
ගියා එළකිරි එකට දැම්මා පෝස්ට්ස්........
(මේ අවුරුද්ද පුරාවටම 24 X 7 X 365 එළකිරි එක්කම ඉන්න ලැබේවා.............
බෑන් නොවේවා..........
කියලා හිතාගෙන දැම්මා.........
)
ඊට පස්සේ ස්ටාට් කොලා එදා මම වීදුරුව කුඩු කරගත්ත බස් එක.......... (ගයාන්ගේ බයිට් එක)......... ඊලගට ස්ටාට් කොලා කාර් කට්ට............ ඊට පස්සේ ස්ටාට් කලා අනිත් බස් එක.......... (එදා එළකිරි ට්*රිප් එක ගිය එක)..........
ඊට පස්සේ බත් කාලා.......... (කිරිබත් ඉවුවේ නෑ..........
) (දන්නවනේ ඇයි කියලා..........
) (නොදන්න අය මගේ සිගිය බලන්න............
) කාලා ඊට පස්සේ සුපුරුදු පරිදි එළකිරිම තමා............
ගියා එළකිරි එකට දැම්මා පෝස්ට්ස්........
(මේ අවුරුද්ද පුරාවටම 24 X 7 X 365 එළකිරි එක්කම ඉන්න ලැබේවා.............
බෑන් නොවේවා..........
කියලා හිතාගෙන දැම්මා.........
) ඊට පස්සේ ස්ටාට් කොලා එදා මම වීදුරුව කුඩු කරගත්ත බස් එක.......... (ගයාන්ගේ බයිට් එක)......... ඊලගට ස්ටාට් කොලා කාර් කට්ට............ ඊට පස්සේ ස්ටාට් කලා අනිත් බස් එක.......... (එදා එළකිරි ට්*රිප් එක ගිය එක)..........
ඊට පස්සේ බත් කාලා.......... (කිරිබත් ඉවුවේ නෑ..........
) (දන්නවනේ ඇයි කියලා..........
) (නොදන්න අය මගේ සිගිය බලන්න............
) කාලා ඊට පස්සේ සුපුරුදු පරිදි එළකිරිම තමා............
Last edited:
koheda uraj beela kanuvakada danne nae
hahaa