Kohomada Volvo Truck Eke Brakes

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,397
    16,059
    113
    volvo සුපිරි බඩු නේහ්.මේ AD නෙමේ ඇත්තටම උන සීන් එකක්.අර ගෑණු කෙනා shock උනා...ලංකාවේ එහෙම උනානම් ඒ ගෑණු කෙනාව පෙට්ටිය නැතුව කාර් එකත් එක්ක තමා වල දාන්න වෙන්නේ..:rofl:ලංකාවේ තියෙන්නේ ඉතින් වැඩිපුරම indian ජරාවනේ..:growl:


     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    සුපිරි මචන් නියම සේෆ්ටි ෆීචර් එකක්. තත්පර ගානට නවතිනවා.
    …ලන්කාවෙ එහෙම උනානන් බඩුම තමා.