Koi wahaneda honda ?

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    China awul da bn ? :nerd: mama nan mukuth ma danne na bn :baffled:





    ubath 15kata da hoyanne ? mamath anaatha wela thama bn ... Alto / Panda / Nano witharai bn oya gaanata brand new ganna tiyenne ...

    oya 3n mata allala giye panda witharai .. hamoma alto ganna kiwwata AMW eke ponnayon ge wada nisa alto ganna eka padui ... mama thawa hoyanawa bn Panda eka gana ganna kalin .. uba mokakda ganna hadanne ?

    2011 විතර පරණ ඇල්ටෝ එකක් හිතාගෙන ඉන්නේ මචන් ... අලුත් එකට හිත යන්නේ නෑ .. කියන කතා අහල :oo::oo: නැතිනම් Starlet එකක් තමා .... දැනට ඔය දෙක තමයි ...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    2011 විතර පරණ ඇල්ටෝ එකක් හිතාගෙන ඉන්නේ මචන් ... අලුත් එකට හිත යන්නේ නෑ .. කියන කතා අහල :oo::oo: නැතිනම් Starlet එකක් තමා .... දැනට ඔය දෙක තමයි ...

    ubata used ekak awulak naththan japan ekak ganin bn ! parana indian ewa nan ganna epa :yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය වාහන දෙකම ගන්න එපා යාලුවා. පොඩි වාහනයක් බලනවා නං විට්ස් හෝ පැසෝ එකක් වත් ගන්න බලන්න. ඔය ගණන් වලට ගන්න පුළුවන් වෙයි. අනික විට්ස්,පැසෝ වගේ එව්වා ඕනි වෙලාවක විකුනන්න පුළුවන්.
    ekenma:yes: brandnew kiyala ai ban jarawa ganne
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    නැනෝ LX එක සරල, සිම්පල් ලයිෆ් එකකට කැමති, චාම්, අල්පේච්ච, නිහතමානි, තාදී ගුණයෙන් යුතු, පුහු මාන්නයෙන් තොර, තනිකඩ, බ්‍රහ්මචාරී ඩයල් එකකට කියාපු වන්ඩිය( :shocked::baffled::rofl::P:rolleyes::yes::confused: ).
    බ්‍රෑන්ඩ් නිව් හෝ 5000KM විතර දුවපු එකක්(ටිකක් අඩුවට ගන්න පුළුවන්) ගත්ත නම් කිසිම ලෙඩක් නැතිව ලෝබ නැතිව අවුරුදු 5ක් විතර ගමන් යන්න පුළුවන්(කස්ටිය කතන්දර කිව්වට ඊට වැඩියෙනුත් පුළුවන් වෙයි බන්. තාම රිලීස් වෙලත් ලොකු කාලයක් නැති හින්දා පුරෝකථනය කරන්න අමාරුයි.). මොකද පෙට්‍රල් වැඩ කරනවා මදි නොකියන්න. A/C එහෙමත් සිරා.

    නැනෝ එකේ මම දකින ප්‍රධාන අඩුපාඩු:
    1.පෙට්‍රල් ගහන්න ඉස්සරහ බොනට් එක අරින්න ඕනේ( වාහනේ වාඩි වෙලා සැපට යන ආතල් එක කැඩෙනවා බැහැල බොනට් එක අරින්න ගියාම. සමහර ෂෙඩ් වල එවුන්නම් උන්ම ඇරලා වහනවා.ඒත් ගොඩක් එවුන්ට ඇරගන්න බැහැ.ඉතින් ඒ වෙලාවට ඌට අරින්න හිතෙනවා:angry::baffled:)

    2.වාහනේක තියෙන නම්බුව නැහැ.:eek::sorry: ටැක්සියක ආව කියල හිතන්නේ. අනික උඹ කසාදයක් කරගන්න ඉන්නවනම් 100%ක් ෂුවර් උඹේ ගෑනී නම් නැනෝ එකට කැමති වෙන්නේ නෑ.:sorry::yes:

    මමත් වාහන කාපර් කෙනෙක් නම් නෙමෙයි. ජපන්ම වාහනයක් ගන්නවා කියල පරණ ලඩියක් අරගෙන වැඩකුත් නෑනේ බන්. අනික අපි මේ වාහනයක් ගන්නේ හැමදාම ගරාජ් ගානේ දුව දුවා හද හදා ඉන්න නෙමෙයිනේ බන්. පොඩි ලෙඩක් ආවත් අපි බය වෙනවා:sorry:. වෙන වැඩ පාඩු කරන රස්තියාදු වෙද්දී එපා වෙනවා.

    ප.ලි: හැබැයි මේ බණ කොච්චර කිව්වත් දවසක මම නම් සල්ලි දීල ගන්නේ පොත්ත හොදට පොෂ් විදියට තියෙන පෙට්‍රල් 13ක් වත් අඩුම වැඩකරන සෙඩාන් ටයිප් එකේ ජපන් කාර් එකක්.:D:yes:

    ආ තව දෙයක්. ලෝන් එක දෙනවා කියලා බ්‍රෑන්ඩ් නිව් සීමිත choises බලන්න එපා. ලීස් එකක් දාල හරි හොද උඹ කැමති යූස්ඩ් එකක් ගනින් පුතෝ.
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පැන්ඩා:love:??? නැනෝ:love:??
    අනේ මන්දා.. කියන්න තියෙන්නෙ
    උඹ බිල්ඩිමක 15 වෙනි තට්ටුවෙන් වැටුනත් .. 20 වෙනි තට්ටුවෙන් වැටුනත්
    එකම් ප්‍රතිඵලය තමයි...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චික් බං උඹනම් මේ එලකිරියේ එකෙක් නෙවෙයිද? ඇයි යකෝ පැන්ඩා ගැන කොච්චර ත්‍රෙඩ් වැටිල තියනවද, නැනෝ ගැනනම් ඉතිං කතා කරල වැඩක් නෑ. තුක් විතරක්. ඔය මරාල දෙකට වැඩිය නම් ඇල්ටො එක හොදයි. කවදාවත් පිටින් බලලා ඇහැට පේන ලස්සනට වාහනයක් ගන්නත් එපා ගෑනියෙක් ගන්නත් එපා. උඹට පරණ ජපන් එකක් ගන්නම බැරිනම් :eek: ඒව එපාම නම්. :baffled: ගනිං ඇල්ටො එකක්.
     

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Kelisa is a good car. Used ekak oyage gaanata hoya ganna puluwan wei.
    Mama danna aya panda eka use karanawa. Loku awulak nan thaama kiyala nee. Hebai 14-15k wath wei brand new eka.
    My suggestion is around year 2005 kelisa or alto. Starlet eka hoda car ekak, hebai den godak paranaine. Eeka hinda gannawa nan hodata hoyala danna ekek ekka gihin ganna.
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    machan oyavehicle hodai.but ubata passe kaleka denna ba.2nd market na. Alto ganin.market hodai.lease karala japan 1kata yanna puluwan nam godak hodai.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    අනේ මන්ද ඔයි ! උබලගේ කමෙන්ට් ඔක්කොම කියෙව්වා ....
    එකින් එක quote කරන්නේ නැතුව ඔක්කොමල්ල්ගෙන් එක පාර අහන්නන් ...

    මම panda එකක් නේ ගන්න හදන්නේ

    panda එකේ තියෙන අවුල් ටික මොනාද ?

    alto එක panda එකට වඩා හොඳ ඇයි ?


    ජපන් වාහන නං ගන්න කියන්න එපා බන් ... මගේ තත්ත්වේ උඩ කොහොමත් ජපන් එකක් ගන්න බෑ ......

    :sorry::sorry::sorry::sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ මන්ද ඔයි ! උබලගේ කමෙන්ට් ඔක්කොම කියෙව්වා ....
    එකින් එක quote කරන්නේ නැතුව ඔක්කොමල්ල්ගෙන් එක පාර අහන්නන් ...

    මම panda එකක් නේ ගන්න හදන්නේ

    panda එකේ තියෙන අවුල් ටික මොනාද ?

    alto එක panda එකට වඩා හොඳ ඇයි ?


    ජපන් වාහන නං ගන්න කියන්න එපා බන් ... මගේ තත්ත්වේ උඩ කොහොමත් ජපන් එකක් ගන්න බෑ ......

    :sorry::sorry::sorry::sorry:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ගැනත් කියන්න කලින් ඕක අරන් දෙන ලෙඩ අනන් මනං ගැන කියන්න කලින් ඊට පස්සෙ ඔය පූරුවෙ වාසනාවට බේරුන ටික දෙනෙක් ඇරෙන්න චොප්ප වෙලා ගිය බහුතරේ ගැන කියන්නත් කලින් කියන්නන් මගෙ යාලුවෙක් හිටිය මයික්‍රෝ කම්පැනියෙ වැඩ කරන. ඌමයි කිව්වෙ ගන්න එපා ඉන්දියන් එකක් ගනින් ඊට වඩා හොඳයි කියල. උන් Assemble කරන හැටි ඇහුවම ඇත්ත තමා කියල හිතුන :rofl:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    අනේ මන්ද ඔයි ! උබලගේ කමෙන්ට් ඔක්කොම කියෙව්වා ....
    එකින් එක quote කරන්නේ නැතුව ඔක්කොමල්ල්ගෙන් එක පාර අහන්නන් ...

    මම panda එකක් නේ ගන්න හදන්නේ

    panda එකේ තියෙන අවුල් ටික මොනාද ?

    alto එක panda එකට වඩා හොඳ ඇයි ?


    ජපන් වාහන නං ගන්න කියන්න එපා බන් ... මගේ තත්ත්වේ උඩ කොහොමත් ජපන් එකක් ගන්න බෑ ......

    :sorry::sorry::sorry::sorry:

    උබට සල්ලි දීලා කාර් එකක් ගන්න ඕනි නං ඔය මුදලට හරි යන පොඩි කාර් වන විට්ස්,පැසෝ වගේ එකක් ගනින්.

    හැබැයි උබට සල්ලි දීලා කාර් එකක් වෙනුවට රෝද හයිකරපු මැස්සක් ගන්න ඕනි නං,ඔකේ යන අයගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි නැත්තන් ඔය උඩින් තියෙන දෙකෙන් එකක් ගනින්.