Koko ඇප් එක... debit catd එකෙන් ගෙවාගෙන යන්න බඩු ගන්න

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    KOKO වලින් නම් තාම මුකුත් ගත්තෙ නෑ. MintPay එකෙන් ගත්තා. KOKO කරන්නෙ Daraz එකෙන්, Security ගැන අහලා තිබ්බ නිසා දැම්මෙ

    koko.PNG
     
    • Like
    Reactions: AmuPissek

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    Maget 12k bn awe mulin. Okun offer denna lan unama limit 0 karanwa, offer ekak dunnama 50 ganan 80 ganan limit wedi karanwa offer period ekata. Mata apu wedima gana 80k.
    ඔව් බන් offers ලන් වෙද්දි මගෙත් 0 කරා ලිමිට් එක... දැන් 12000ක් දෙනවා..
    පට්ට offers එනවා මේකේ

    KOKO වලින් නම් තාම මුකුත් ගත්තෙ නෑ. MintPay එකෙන් ගත්තා. KOKO කරන්නෙ Daraz එකෙන්, Security ගැන අහලා තිබ්බ නිසා දැම්මෙ

    View attachment 162225
    එහෙනම් අව්ලක් නෑ..
    ------ Post added on Mar 1, 2022 at 3:38 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,005
    6,687
    113
    ගග අද්දර
    ඔව් බන් offers ලන් වෙද්දි මගෙත් 0 කරා ලිමිට් එක... දැන් 12000ක් දෙනවා..
    පට්ට offers එනවා මේකේ

    එහෙනම් අව්ලක් නෑ..
    ------ Post added on Mar 1, 2022 at 3:38 PM
    Offers walinma dapan, due date panna ganna epa. Etakota patta wasi oka.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    KOKO වලින් නම් තාම මුකුත් ගත්තෙ නෑ. MintPay එකෙන් ගත්තා. KOKO කරන්නෙ Daraz එකෙන්, Security ගැන අහලා තිබ්බ නිසා දැම්මෙ

    View attachment 162225
    Mintpay wala maga 0 bn thiynna amamount eka nic penna onada ekata

    mama man Mint Pay use karanne.. pattama reliable bung.. dan nan 3000 kaalith mintpay daala gannawa :LOL:
    Khomada amount eka wadi kara ganna bro maga 0 thiynna tama
    ------ Post added on Mar 1, 2022 at 8:11 PM
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Mintpay wala maga 0 bn thiynna amamount eka nic penna onada ekata

    Khomada amount eka wadi kara ganna bro maga 0 thiynna tama
    ------ Post added on Mar 1, 2022 at 8:11 PM
    uba first purchased item eke installments iwara karama auto increment wenawane
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    Purchase karnna credit thiynna epada bro maga penna mehama
    View attachment 162289

    CRIB එක එහෙම අවුල්ද? නැත්නම් හරියට Verify වෙලා නැද්ද? (Document Upload : NIC & Selfie). ඒ දෙකම නෙවෙයි නම් උන්ට Message එකක් දාලා බලපං
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    CRIB එක එහෙම අවුල්ද? නැත්නම් හරියට Verify වෙලා නැද්ද? (Document Upload : NIC & Selfie). ඒ දෙකම නෙවෙයි නම් උන්ට Message එකක් දාලා බලපං
    Document up kara naha tama awa okkma up karanna onada ?? mokda koko eka nic eka photo selfi monwat up nokara mata credits hamaba una meka awa up karain passada denna??
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මේක සේෆ්ද බන්..කාඩ් එකේ විස්තර..අයිඩී කොපි ඔක්කොම ගන්නවා මුන්..
    හැබැයි වැඩේ නම් හොදයි.
    මාස තුනෙන් කැපෙන විදියට ගන්න පුලුවන්
    මාත් ගත්තා, නිකන් ට්‍ර්‍ය් කරල බලන්න වගේ... 4725ක බඩුවක් පවර් බෑන්ක් එකක්.... ගෙවන්න ගත්තේ.... පොලියක් නෑ..... මාස තුනයි...

    මාත් ගත්තා, නිකන් ට්‍ර්‍ය් කරල බලන්න වගේ... 4725ක බඩුවක් පවර් බෑන්ක් එකක්.... ගෙවන්න ගත්තේ.... පොලියක් නෑ..... මාස තුනයි...
    10% disocunt ekakuth hambuna
    ------ Post added on Mar 2, 2022 at 11:41 AM