Kollanta Perfume

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අඩුම මුදලට සැර නැති smooth fragrance තියෙන perfume මොනාද බං? AXE Chocolate එක use කරනවා මම. ඒක Deodrant Bodyspray එකක්. perfume නෙවෙයි. ඒක නම් අව්ලක් නෑ. රු. 700ට අඩුයි
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හොඳ කොලිටි බ්‍රැන්ඩ් එකකට යනවා නම් calvin klein CK one වගේ එකකට පලයන්. වැඩිය සැර නැති ස්මූත් ස්මෙල් එකක් තියෙන්නෙ.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මෙන්න ගහනව නම් perfume .. මගේ collection එක..

    2wp6qub.jpg

    තෝ මුස්ලිම්ද? :dull: අර තොප්පියක් නේද තියෙන්නේ?​