Kollata Full Choon

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    මචන්ලා දන්නවද වැඩක්? මගේ rep power එක 1 වෙලා. මට මර සැට. මොකද මන් හැමදාම අනිත් උන්ගේ rep power දිහා බලන් හිටිය අසාවෙන්. එහෙම වෙන්නේ මටත් rep හම්බුනාම නේද. තැන්ක්ස් මචන්ලා.
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D