මොකද වුනේ මුන්ට කෝ මුන්ගේ වීඩියෝස් ? කොල්ලන්ගෙන් සල්ලි ගත්තා නේද මුන් වීඩියෝස් හදන්න්? 

සල්ලිත් නෑ වීඩීයෝසුත් නෑ. 

එක එකා සක්සෙස් වුනාම ටීම් එකෙන් පනිනවා. කවදාවාත් ඉස්කෝලේ කාලේ යාලුවෝ සෙට් වුනානම් ඔහොම වෙන්නෙ නෑ. 20 පැනලා සෙට්වෙන සෙට් වැඩිකල් තියෙන්නේ නෑ.

Last edited: