Kolombiya කොලොංබියා

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    මොකද වුනේ මුන්ට කෝ මුන්ගේ වීඩියෝස් ? කොල්ලන්ගෙන් සල්ලි ගත්තා නේද මුන් වීඩියෝස් හදන්න්? 😂😂😂 සල්ලිත් නෑ වීඩීයෝසුත් නෑ. 😂😂😂
    එක එකා සක්සෙස් වුනාම ටීම් එකෙන් පනිනවා. කවදාවාත් ඉස්කෝලේ කාලේ යාලුවෝ සෙට් වුනානම් ඔහොම වෙන්නෙ නෑ. 20 පැනලා සෙට්වෙන සෙට් වැඩිකල් තියෙන්නේ නෑ. 😁😁😁
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    උන්ගෙ ඉතින් එකම වගේ ඔක්කොම වීඩියෝ. එහෙම ලොකු ආතල් එකක් නෑ මටනන්.
     
    • Like
    Reactions: Pollok

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මොකද වුනේ මුන්ට කෝ මුන්ගේ වීඩියෝස් ? කොල්ලන්ගෙන් සල්ලි ගත්තා නේද මුන් වීඩියෝස් හදන්න්? 😂😂😂 සල්ලිත් නෑ වීඩීයෝසුත් නෑ. 😂😂😂
    එක එකා සක්සෙස් වුනාම ටීම් එකෙන් පනිනවා. කවදාවාත් ඉස්කෝලේ කාලේ යාලුවෝ සෙට් වුනානම් ඔහොම වෙන්නෙ නෑ. 20 පැනලා සෙට්වෙන සෙට් වැඩිකල් තියෙන්නේ නෑ. 😁😁😁
    මහත්තයා දෙරණෙන්ද? හිරු එකෙන්ද? :rolleyes:
     
    • Haha
    Reactions: Pollok

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    රටා, සහ නෙටානම් අනිත් ඩ්‍රාමා වලයි වේදිකාවෙයි ඉන්නවා
    Ow man dakka
    They publish a video on 15th every month.
    ko na ban
    උන්ගෙ ඉතින් එකම වගේ ඔක්කොම වීඩියෝ. එහෙම ලොකු ආතල් එකක් නෑ මටනන්.
    issara athal ban dan wada wadi unge
    මහත්තයා දෙරණෙන්ද? හිරු එකෙන්ද? :rolleyes:
    Sirase
     
    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    aluth Awrudda tada kohedo neda anthima eka awe.. :unsure: :unsure:
    eeta passe dekke ne thamai...
    Ekane
    කොමඩි නෙමෙයිනේ කැටගරිය...
    Mokak hari
    They didnt do it last month. After creating a patreon and collecting money. Not impressed
    Season 1 eke wage saralawa keranam hari bn. Aluth director over wage.
    ara s2 eke shot ekak dada tamai uu direct keranne. Unta bibi athal ganna anith un salli yawanawa 😂😂 lankawe moda harak bn
     
    • Like
    Reactions: Gunther