එහෙම ගාන්න එපා බන් පිස්සුද .. ඩොකෙක් හම්බවෙයන්කෝ ගිහින් ..
එක ඇගිලි වල ගාගන්නත් එපා කියල තියෙන්නේ මුනේ ගැවම හරියන්වයේ
රැව්ල වැවෙන්නේ නැත්තේ hormone seen එකක් හින්ද වෙන්න ඇති එකට බෙහෙතක් ගනින් පෙන්නලා

koheda tiyenne ganna epa kiyala athe?adoo sirawata??koheda tiyenne ganna epa kiyala athe?
man net eke dakkane ban gaanawa..
http://www.toolsofmen.com/beard-and-minoxidil/
තොට මෝල්ද යකෝ Minoxodil මූණෙ ගාන්න.. උඹගෙ වයස කීයද..?
ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්.. සමහර උන් ඉන්නවා හරියට රැවුල වැවෙන්නෙ නැති.. දැලි රැවුල වගේ යන්තමින් තියෙන්නෙ.. එහෙම නැත්තං අතරින් පතර එන්නෙ.. ඒ හර්මෝන අවුල් නිසා.. ඒත් ඕවට බෙහෙත් දෙයිද කියන්න නම් මං දන්නෑ..
box එකේ bottle එකේ leaflet එකේ ඔක්කොගෙම තියනව ..
නෙට් එකේ ඒවා sure නැනේ .. docek හම්බෙයන් ගිහින් .
minoxidil කියන්නේ chemical එකක්නේ .. රැව්ල වැවෙන්න ගාන එකකුත් ඇති සමහර විට එක use කරලා හදපු .. ඒ උනාට ඔලුවේ ගාන එක මුනේ ගාල හරියන්නේ නෑ
docek හම්බෙලා බලපන් .. එක එකාට එක එක හේතු හින්ද කොන්ඩේ යන එක වෙන්නෙත් .. ඒ හින්ද හැම එකාටම ඒක ගෑවට් හරියන්නෙත් නෑ

na ban mage massina kaarayage raula indigowwo kaawa kiyana ledeta docka dunneth okama tama ganna kiyala ekai ahuwe..![]()
එක තම බන් Minoxodil කියනෙන් chemical එකනේ එකේ එක එක solution වලින් හදපුව තියනවනේ .. ..
කොහොමත් ඉතින් ගාල ඉවරවෙලා කෙල උනාම docek ගාවට යනවට වඩා කලින් ගිහින් එන එක ලෙසිනේ
උබට කැමතිනං ඉතින් ගාල බලපන් ඉතින්.. මම නං බෙහෙත් use කරන නෑ මොනවත් prescript කරන්නේ නැතුව
rawla wawenne nathinam kochchara deyak da ban
yakoo Doctor kenek meet weyan pissu keinne nethuwa

man danna ekek innawa uuwa meet wenna ona.