Koombiyo epa kiyapu channels welata dan ridila

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    BSC, BB, PB වගේ ඒවාත් එක්ක කූඹියෝ කම්පයාර් කරන්න එපා මචන්. ඒ රටවල් වල සංස්කෘතියට සාපේක්ෂව අපේ රටේ වෙනස්. අපේ රටේ නිශ්පාදකවරුන්ට බන්ධනාගාර වල ගේම් ගහන උන්ට දිරි දෙන්න ගියොත් ඕවා ලියන උන්ව සීඅයිඩී එකෙන් උස්සයි, ඩ්‍රග් ලෝඩ්ලට පනදීලා ක්‍රිස්ටල් කුක් කරන චරිතවලට පනපොවන්න බෑ. ජෙහාන්ට ගහලා හොස්පිටල් එකේ ඉන්නකොට හිරුනි බබා කියලා කියන එක වෙන රටක නම් තත්පර 10-15ක තොලක් යන සීන් එකක්. යුරේනිට ඕවා නතින්ග් උනත් අපේ නිශ්පදකවරුන්ට ඒවා කරන්නත් බෑ. සමාජයට වැරදි ආදර්ශ දෙන්නත් බෑ. එහෙම දෙයක් දුන්නොත් අපේ රටේ මිනිස්සු ඒවා ගෙදරදි අත්හදා බලන්න යනවා. ඒ නිසා අපේ රටේ නිර්මාණ වලට යන්න තියෙන පරාසය ගොඩක් ලිමිට් වෙලා තියෙනවා. එහෙම ලිමිට් වෙච්ච වටපිටාවක මෙච්චර දුරක් ඇඟ බේරගෙන සදාචාරයත් රැකගෙන යන්න පුළුවන් විදිහට ස්ක්‍රිප්ට් එකක් ලියන එක පිටරට ලියන ඒවට වඩා අමාරුයි බන්.

    :yes: pradanama de oya loku loku tv series wala budget eka gihin nathiwa athi ape teledrama ithihaasema drama ekathu kalath :lol:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කවුද බන් පාච්චල් කළේ මම කිව්වේ ඇත්ත කූඹියො ලංකාවේ අනිත් නාට්‍ය වලට වඩා හොඳ ඇති,අපි ඒක අගය කරන්න ඕන එහෙම උනා කියලා අනිත් channel වැහෙන්න‍ෙ නෑනේ,අනික imdb rate එක බලන්න 9.9 ඕකට වඩා මහන්සි උනා නිර්මාණය ඊට වඩා පහළ,තමන්ගේ උනා කියලා හොඳම විතරක් කියන්න යන්න එපා.අනික ගල් මුල් දෙකම භාරගන්න ඕනෙ,මට නම් ඕක හොඳ විත්තිය දැනෙන්නේ නෑ,ඒක නිසා මට අනිත් අය කියන්නම් වාල‍ෙ ෂා නියමයි කියන්න බෑ.ඕක හොඳයි කියන බහුතරයක් කියන්නේ එහෙම තමයි,මම එහෙම කියනව නම් මම කරන්නේ ඕක හදපු මනුස්සයට ලොකු අසාධාරණයක්:cool::cool:,

    බොලා වගේ ගූ හේරො තමයි ප්‍රේම දඩයම බලල ආතල් ගන්නෙ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    :lol:

    මුලින් සත්‍යා 1, 2 බලල වරෙන්.

    සත්‍යා 1 ආවෙ 1998. :lol:

    http://www.imdb.com/title/tt0195231/

    uba issaralama mage comment eka kiyawala waren. mata sathya hari pawani hari adhala ne. man kewe mata hoda nisa balanawa kiyala. :yes: copy wewa nowewa eka mata awulak ne. copyak una ho noweuna kiyala mage rasawindaneta haniyak wela nane. man kewe de uba kiyawala ne. uba kiyana de mata adhala ne :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    ඕකත් ඉතින් තවත් එක හින්දි කොපියක් විතරයි. :lol::lol:

    http://www.imdb.com/title/tt3059106/

    එහෙම උනොත් අන්ඩවර්ල්ඩ් එකක් ගැන තියෙන හැම කතාවක්ම මුල් නිර්මානයෙ කොපියක්නෙද මචන්? ඉන්දියාවේ මේ වගේ ක්‍රයිම් සීන් ගැන කතා හැදුනේ ලඟකදි. උනුත් ඉස්සර ඉඳන්ම ආදර්වන්තයා ලව්වා දුශ්ඨයව මර මර හිටපු ජාතියක්.
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    uba issaralama mage comment eka kiyawala waren. mata sathya hari pawani hari adhala ne. man kewe mata hoda nisa balanawa kiyala. :yes: copy wewa nowewa eka mata awulak ne. copyak una ho noweuna kiyala mage rasawindaneta haniyak wela nane. man kewe de uba kiyawala ne. uba kiyana de mata adhala ne :yes:

    ඕකේ :yes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,313
    2,603
    113
    Colombo
    කුබියෝ හොද ටෙලියක් ලංකාවේ දැනට විකාශනය වන ටෙලිනාට්‍ය අතර කියන කුලකය තුල..ලංකාවේ මෙතෙක් විකාශනය උන හොදම ටෙලිනාට්‍යක් කියල කියන්න බැ..ලංකාවේ 90 දශකයේ හොද ටේලි නාට්‍ය කලාවක් තිබුණා උද - දුන්හිද අද්දර/දඩුබස්නාමානය/සින්තටික් සිහිනය/නිසල විල ඊටපස්සේ සිරස ෆෝර්ම් කරපු ගොබ්බ මෙගා සහ ඉන්දීයන් සම්ප්‍රදාය නිසා ලංකාවේ නිර්මාණාත්මක ටෙලි කලාව වැලලීලාම ගියා මේ මැතකදී ඉතාමත් අතලොස්සක් හොද නිර්මාණ බිහි උනා ඒවත් දේශපාලන සහ වෙනත් හේතුනිසා අතරමගදී නැතිවෙලා ගියා උදා -සමනලුන්ට වෙඩිතියන්න /ඇහිපිල්ලමක් යට සමහර හොද නිර්මාණ ප්‍රසිද්ද උනේ නැ ගොබ්බ ඉන්දියන් කථා මානසිකත්වය නිසා උදා - අහසින්වැටුනා/බොහිමියානුවා ...කෙසේ හෝ කුබියෝ හොද නිර්මාණයක් දැනට විකාශනය වන ටෙලි අතර... කිසි සේත්ම ජාත්යන්තර තලයේ නිර්මාණ සමග කුබියෝ සංසන්දනය කිරීම ඒ නිර්මාණයට අපහාසයක් IMDB රේටින්ග් 9.0 තිබුණට පිටරට මිනිහෙක් දැක්කොත් හිතයි මොන විහිළුවක්ද කියල ..මොකද වොට් ගානනිසා..bettar call salul /braking bad /ප්‍රිසන් බ්රේක් වගේ ගේම්කාර කියන කැටගරි එක්ක බලනකොට කුබියෝ ප්‍රථමිකයි...

    breaking bad ekka koombiyo compare karapu ekenma uba gana hitaagattahaki :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol:

    මුලින් සත්‍යා 1, 2 බලල වරෙන්.

    උඹ කූඹියෝ බලල තියෙනවද කියපන්කෝ මුලින්ම
    මේ දෙක කොහෙද යකෝ සමාන
    සත්‍යා එකයි once a upon a time in mumbai එකයි නම් එක වගේ
    :lol::lol::lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඕකේ :yes:
    11.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොහෙද බන් කතාව වෙනස් නෙ :oo:

    මුට පිස්සු බන්
    ජෙහානයා වගේ ඇදන් ඉන්න නිසා සත්‍යා 2 බලන්න කිව්වා
    මොකද ඒකේ පෝස්ටර් එකේ ඉන්න එකත් ජෙහාන් වගේනේ
    දැන් ඒක වෙනස් කිව්වම 1 බලලා ඉන්නලු
    :lol::lol::lol::lol:
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    එහෙම උනොත් අන්ඩවර්ල්ඩ් එකක් ගැන තියෙන හැම කතාවක්ම මුල් නිර්මානයෙ කොපියක්නෙද මචන්? ඉන්දියාවේ මේ වගේ ක්‍රයිම් සීන් ගැන කතා හැදුනේ ලඟකදි. උනුත් ඉස්සර ඉඳන්ම ආදර්වන්තයා ලව්වා දුශ්ඨයව මර මර හිටපු ජාතියක්.

    හැම එකක් ගැනම නෙමේ මම කිව්වෙ මේක ගැන. දැන් උඹල කියන විදිහට ලංකාවෙ හොඳම ටෙලිය මේකනෙ. කොපි කරන්නෙ නැතුව කරපු දෙයක්නම් අගයන්න පුළුවන් බන්, හැබැයි හොඳයි ඉතින් කොපි කරල හරි මෙහෙම දෙයක් කරපු එක :lol:
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මුට පිස්සු බන්
    ජෙහානයා වගේ ඇදන් ඉන්න නිසා සත්‍යා 2 බලන්න කිව්වා
    මොකද ඒකේ පෝස්ටර් එකේ ඉන්න එකත් ජෙහාන් වගේනේ
    දැන් ඒක වෙනස් කිව්වම 1 බලලා ඉන්නලු
    :lol::lol::lol::lol:

    හා හා ඕක තමා ලංකාවෙ හොඳම ටෙලිය. :yes::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම උනොත් අන්ඩවර්ල්ඩ් එකක් ගැන තියෙන හැම කතාවක්ම මුල් නිර්මානයෙ කොපියක්නෙද මචන්? ඉන්දියාවේ මේ වගේ ක්‍රයිම් සීන් ගැන කතා හැදුනේ ලඟකදි. උනුත් ඉස්සර ඉඳන්ම ආදර්වන්තයා ලව්වා දුශ්ඨයව මර මර හිටපු ජාතියක්.

    :yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හා හා ඕක තමා ලංකාවෙ හොඳම ටෙලිය. :yes::lol::lol:

    නෑ නෑ ඉතින් දැන් ඔය නාට්‍ය දෙකේ සමානකම් කියපන්කෝ
    එතකොට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා ඕක බලලා දැනගන්න පුලුවන්නේ
    :lol::lol::lol::lol: