Koombiyo epa kiyapu channels welata dan ridila

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Mulinma suwarnawahini, sirasa, derana danna gihill thiyenne, channel epa kiyala, short, mega neme nisa.

    Dan unta puken yanna wela thiyenne
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Uba mega teledrama fan kenek wage.:lol:
    උඹල හිතන්නේ රනිල්ට බනින උන් මහින්දට කඩේ යනවා කියලා,
    Mega හරි giga හරි බලන්න ගෙදර tv එකක් තියෙන්න එපැයි :sorry::sorry:
    කමක් නෑ IMDb rate එක 9.9 තද තද breaking bad,got කැලේ,HBO එකත් වහන්න යන්නේ :shocked::lol::lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උඹල හිතන්නේ රනිල්ට බනින උන් මහින්දට කඩේ යනවා කියලා,
    Mega හරි giga හරි බලන්න ගෙදර tv එකක් තියෙන්න එපැයි :sorry::sorry:
    කමක් නෑ IMDb rate එක 9.9 තද තද breaking bad,got කැලේ,HBO එකත් වහන්න යන්නේ :shocked::lol::lol:

    adambara weyan ban lankawen mee wage kaaleka ohoma kathawak apu eka gana yanne koheda malle pol wage reply danne nathuwa
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උඹල හිතන්නේ රනිල්ට බනින උන් මහින්දට කඩේ යනවා කියලා,
    Mega හරි giga හරි බලන්න ගෙදර tv එකක් තියෙන්න එපැයි :sorry::sorry:
    කමක් නෑ IMDb rate එක 9.9 තද තද breaking bad,got කැලේ,HBO එකත් වහන්න යන්නේ :shocked::lol::lol:

    :rolleyes:තමන්ගේ රටේ දේවල් වලට ඔහොම පාච්චල් කරන්න එපා බන්.උබලා වගේ හිතන මිනිස්සු නිසා තමා මේ රට අද බල්ලට ගිහින් තියෙන්නේ.අල ගෙඩියක් උනත් ගන්නේ පිටරටින් එන එක..තමන්ගේ රටේ දේවල් අගයක් නැති උන් ඉන්නේ ලංකාවේ විතරයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :rolleyes:තමන්ගේ රටේ දේවල් වලට ඔහොම පාච්චල් කරන්න එපා බන්.උබලා වගේ හිතන මිනිස්සු නිසා තමා මේ රට අද බල්ලට ගිහින් තියෙන්නේ.අල ගෙඩියක් උනත් ගන්නේ පිටරටින් එන එක..තමන්ගේ රටේ දේවල් අගයක් නැති උන් ඉන්නේ ලංකාවේ විතරයි.

    කවුද බන් පාච්චල් කළේ මම කිව්වේ ඇත්ත කූඹියො ලංකාවේ අනිත් නාට්‍ය වලට වඩා හොඳ ඇති,අපි ඒක අගය කරන්න ඕන එහෙම උනා කියලා අනිත් channel වැහෙන්න‍ෙ නෑනේ,අනික imdb rate එක බලන්න 9.9 ඕකට වඩා මහන්සි උනා නිර්මාණය ඊට වඩා පහළ,තමන්ගේ උනා කියලා හොඳම විතරක් කියන්න යන්න එපා.අනික ගල් මුල් දෙකම භාරගන්න ඕනෙ,මට නම් ඕක හොඳ විත්තිය දැනෙන්නේ නෑ,ඒක නිසා මට අනිත් අය කියන්නම් වාල‍ෙ ෂා නියමයි කියන්න බෑ.ඕක හොඳයි කියන බහුතරයක් කියන්නේ එහෙම තමයි,මම එහෙම කියනව නම් මම කරන්නේ ඕක හදපු මනුස්සයට ලොකු අසාධාරණයක්:cool::cool:,
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    adambara weyan ban lankawen mee wage kaaleka ohoma kathawak apu eka gana yanne koheda malle pol wage reply danne nathuwa

    මම reply එක දැම්මේ කලින් මාව quote කරපු කෙනාට,thread එකට දාපු කෙනාට නෙමෙයි :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,900
    4,499
    113
    කවුද බන් පාච්චල් කළේ මම කිව්වේ ඇත්ත කූඹියො ලංකාවේ අනිත් නාට්‍ය වලට වඩා හොඳ ඇති,අපි ඒක අගය කරන්න ඕන එහෙම උනා කියලා අනිත් channel වැහෙන්න‍ෙ නෑනේ,අනික imdb rate එක බලන්න 9.9 ඕකට වඩා මහන්සි උනා නිර්මාණය ඊට වඩා පහළ,තමන්ගේ උනා කියලා හොඳම විතරක් කියන්න යන්න එපා.අනික ගල් මුල් දෙකම භාරගන්න ඕනෙ,මට නම් ඕක හොඳ විත්තිය දැනෙන්නේ නෑ,ඒක නිසා මට අනිත් අය කියන්නම් වාල‍ෙ ෂා නියමයි කියන්න බෑ.ඕක හොඳයි කියන බහුතරයක් කියන්නේ එහෙම තමයි,මම එහෙම කියනව නම් මම කරන්නේ ඕක හදපු මනුස්සයට ලොකු අසාධාරණයක්:cool::cool:,

    OP kiyana kathawa pattakin tiyamu. ane nikan pandi talks nathuwa balala katha kerepan bun :P
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    කවුද බන් පාච්චල් කළේ මම කිව්වේ ඇත්ත කූඹියො ලංකාවේ අනිත් නාට්‍ය වලට වඩා හොඳ ඇති,අපි ඒක අගය කරන්න ඕන එහෙම උනා කියලා අනිත් channel වැහෙන්න‍ෙ නෑනේ,අනික imdb rate එක බලන්න 9.9 ඕකට වඩා මහන්සි උනා නිර්මාණය ඊට වඩා පහළ,තමන්ගේ උනා කියලා හොඳම විතරක් කියන්න යන්න එපා.අනික ගල් මුල් දෙකම භාරගන්න ඕනෙ,මට නම් ඕක හොඳ විත්තිය දැනෙන්නේ නෑ,ඒක නිසා මට අනිත් අය කියන්නම් වාල‍ෙ ෂා නියමයි කියන්න බෑ.ඕක හොඳයි කියන බහුතරයක් කියන්නේ එහෙම තමයි,මම එහෙම කියනව නම් මම කරන්නේ ඕක හදපු මනුස්සයට ලොකු අසාධාරණයක්:cool::cool:,
    ay uba film director kenekda pake talks denne?

    pala do yanna :lol::lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ay uba film director kenekda pake talks denne?

    pala do yanna :lol::lol::lol::lol:

    ඇයි දැන් ඕක ගැන අදහස් දක්වන්න director කෙනෙක් වෙන්න ඕනද මිනිහෝ :angry::angry::lol:i
     
    • Like
    Reactions: Nadun26

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    උඹල හිතන්නේ රනිල්ට බනින උන් මහින්දට කඩේ යනවා කියලා,
    Mega හරි giga හරි බලන්න ගෙදර tv එකක් තියෙන්න එපැයි :sorry::sorry:
    කමක් නෑ IMDb rate එක 9.9 තද තද breaking bad,got කැලේ,HBO එකත් වහන්න යන්නේ :shocked::lol::lol:

    :rolleyes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    කවුද බන් පාච්චල් කළේ මම කිව්වේ ඇත්ත කූඹියො ලංකාවේ අනිත් නාට්‍ය වලට වඩා හොඳ ඇති,අපි ඒක අගය කරන්න ඕන එහෙම උනා කියලා අනිත් channel වැහෙන්න‍ෙ නෑනේ,අනික imdb rate එක බලන්න 9.9 ඕකට වඩා මහන්සි උනා නිර්මාණය ඊට වඩා පහළ,තමන්ගේ උනා කියලා හොඳම විතරක් කියන්න යන්න එපා.අනික ගල් මුල් දෙකම භාරගන්න ඕනෙ,මට නම් ඕක හොඳ විත්තිය දැනෙන්නේ නෑ,ඒක නිසා මට අනිත් අය කියන්නම් වාල‍ෙ ෂා නියමයි කියන්න බෑ.ඕක හොඳයි කියන බහුතරයක් කියන්නේ එහෙම තමයි,මම එහෙම කියනව නම් මම කරන්නේ ඕක හදපු මනුස්සයට ලොකු අසාධාරණයක්:cool::cool:,

    rate eka hedila thiyenne labuna vote gaanen misa mahansi una pramanen neweine. english tv series walata labichcha vote gaana mekata wada godak wedi nisa ewage rating 9.6-9.8k thiyenne. adhala nathnam puka node inna ona

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නේ උබේ හිතේ තියන දේවල් අනුව. කොහොමත් මෙගා නාට්‍යය කියන්නේ කිසිම වැදගැම්මකට නැති කතා.

    හැබැයි කුබියෝ කියන කතාව ඔය කියන තරම් ම ලොකු දෙයක් නැහැ. ප්‍රැක්ටිකල් නැති දේවල් ගොඩක් තැන්වල තියනවා. කොහොම නමුත් මෙගා නාට්‍යවලට වැඩ උසස් කතාවක්.
     
    dixonlk

    Member
    Aug 24, 2017
    167
    9
    0
    තමන්ගේ රටේ දේවල් වලට ඔහොම පාච්චල් කරන්න එපා බන්.උබලා වගේ හිතන මිනිස්සු නිසා තමා මේ රට අද බල්ලට ගිහින් තියෙන්නේ.අල ගෙඩියක් උනත් ගන්නේ පිටරටින් එන එක..තමන්ගේ රටේ දේවල් අගයක් නැති උන් ඉන්නේ ලංකාවේ විතරයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තමන්ගේ රටේ දේවල් වලට ඔහොම පාච්චල් කරන්න එපා බන්.උබලා වගේ හිතන මිනිස්සු නිසා තමා මේ රට අද බල්ලට ගිහින් තියෙන්නේ.අල ගෙඩියක් උනත් ගන්නේ පිටරටින් එන එක..තමන්ගේ රටේ දේවල් අගයක් නැති උන් ඉන්නේ ලංකාවේ විතරයි.

    දැන් උබ කියන්නේ අපිට මෙගා ටෙලිනාට්‍ය අගය කරන්න කියල ද :lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    උඹල හිතන්නේ රනිල්ට බනින උන් මහින්දට කඩේ යනවා කියලා,
    Mega හරි giga හරි බලන්න ගෙදර tv එකක් තියෙන්න එපැයි :sorry::sorry:
    කමක් නෑ IMDb rate එක 9.9 තද තද breaking bad,got කැලේ,HBO එකත් වහන්න යන්නේ :shocked::lol::lol:

    yakooo ape un jathyanthare holman korala ne

    http://www.imdb.com/title/tt7450814/:lol::lol: