උඹ කූඹියෝ බලල තියෙනවද කියපන්කෝ මුලින්ම
මේ දෙක කොහෙද යකෝ සමාන
සත්‍යා එකයි once a upon a time in mumbai එකයි නම් එක වගේ
![]()
ow bn math eya balanna gaththa. mona maguakda a..jehanaya aru wage mini marana dial ekak nemaine...koheda yanne malle pol wage
උඹ කූඹියෝ බලල තියෙනවද කියපන්කෝ මුලින්ම
මේ දෙක කොහෙද යකෝ සමාන
සත්‍යා එකයි once a upon a time in mumbai එකයි නම් එක වගේ
![]()
එකනේ බන් කතාව සම්පුර්ණයෙන්ම වෙනස්මුට පිස්සු බන්
ජෙහානයා වගේ ඇදන් ඉන්න නිසා සත්‍යා 2 බලන්න කිව්වා
මොකද ඒකේ පෝස්ටර් එකේ ඉන්න එකත් ජෙහාන් වගේනේ
දැන් ඒක වෙනස් කිව්වම 1 බලලා ඉන්නලු
![]()
ඔහොම බැලුවොත් කිසි දෙයක් හදන්න වෙන්නේ නෑ හැම එකකම කතාවට ලඟින් යන ඒවා මීට කලින් හදල තියෙන්නේ ලෝකේ කොහේ හරි රටක.හැම එකක් ගැනම නෙමේ මම කිව්වෙ මේක ගැන. දැන් උඹල කියන විදිහට ලංකාවෙ හොඳම ටෙලිය මේකනෙ. කොපි කරන්නෙ නැතුව කරපු දෙයක්නම් අගයන්න පුළුවන් බන්, හැබැයි හොඳයි ඉතින් කොපි කරල හරි මෙහෙම දෙයක් කරපු එක![]()
හා හා ඕක තමා ලංකාවෙ හොඳම ටෙලිය.![]()
ehema kiyala nathnam uba athin daala kiyanne ai anika thread eke topic ekata adhala nane 

ow bn math eya balanna gaththa. mona maguakda a..jehanaya aru wage mini marana dial ekak nemaine...koheda yanne malle pol wage
එකනේ බන් කතාව සම්පුර්ණයෙන්ම වෙනස්ඔහොම බැලුවොත් කිසි දෙයක් හදන්න වෙන්නේ නෑ හැම එකකම කතාවට ලඟින් යන ඒවා මීට කලින් හදල තියෙන්නේ ලෝකේ කොහේ හරි රටක.
නෑ ඉතින් අපේ උන්ට කොපි කරලනේ පුරුද්ද
ඇත්තටම කොපියක්ද කියන්න දන්නෙත් නෑ
ඒත් මූ කියන එකේ කොපියක් නම් නෙමෙයි
මූ මේ දෙක සමානයි කියන එකෙන්ම පේනවනේ මූ කූඹියෝ බලලා නෑ කියලා
කුබියෝ හොද ටෙලියක් ලංකාවේ දැනට විකාශනය වන ටෙලිනාට්‍ය අතර කියන කුලකය තුල..ලංකාවේ මෙතෙක් විකාශනය උන හොදම ටෙලිනාට්‍යක් කියල කියන්න බැ..ලංකාවේ 90 දශකයේ හොද ටේලි නාට්‍ය කලාවක් තිබුණා උද - දුන්හිද අද්දර/දඩුබස්නාමානය/සින්තටික් සිහිනය/නිසල විල ඊටපස්සේ සිරස ෆෝර්ම් කරපු ගොබ්බ මෙගා සහ ඉන්දීයන් සම්ප්රදාය නිසා ලංකාවේ නිර්මාණාත්මක ටෙලි කලාව වැලලීලාම ගියා මේ මැතකදී ඉතාමත් අතලොස්සක් හොද නිර්මාණ බිහි උනා ඒවත් දේශපාලන සහ වෙනත් හේතුනිසා අතරමගදී නැතිවෙලා ගියා උදා -සමනලුන්ට වෙඩිතියන්න /ඇහිපිල්ලමක් යට සමහර හොද නිර්මාණ ප්‍රසිද්ද උනේ නැ ගොබ්බ ඉන්දියන් කථා මානසිකත්වය නිසා උදා - අහසින්වැටුනා/බොහිමියානුවා ...කෙසේ හෝ කුබියෝ හොද නිර්මාණයක් දැනට විකාශනය වන ටෙලි අතර... කිසි සේත්ම ජාත්‍යන්තර තලයේ නිර්මාණ සමග කුබියෝ සංසන්දනය කිරීම ඒ නිර්මාණයට අපහාසයක් IMDB රේටින්ග් 9.0 තිබුණට පිටරට මිනිහෙක් දැක්කොත් හිතයි මොන විහිළුවක්ද කියල ..මොකද වොට් ගානනිසා..bettar call salul /braking bad /ප්‍රිසන් බ්රේක් වගේ ගේම්කාර කියන කැටගරි එක්ක බලනකොට කුබියෝ ප්‍රථමිකයි...
ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නේ උබේ හිතේ තියන දේවල් අනුව. කොහොමත් මෙගා නාට්‍යය කියන්නේ කිසිම වැදගැම්මකට නැති කතා.
හැබැයි කුබියෝ කියන කතාව ඔය කියන තරම් ම ලොකු දෙයක් නැහැ. ප්‍රැක්ටිකල් නැති දේවල් ගොඩක් තැන්වල තියනවා. කොහොම නමුත් මෙගා නාට්‍යවලට වැඩ උසස් කතාවක්.
කොපි කියල බනින්න පුළුවන් කිසි දෙයක් අතින් නොදා එහෙම්මම කතාව අරන්නංනෑ ඉතින් අපේ උන්ට කොපි කරලනේ පුරුද්ද
ඇත්තටම කොපියක්ද කියන්න දන්නෙත් නෑ
ඒත් මූ කියන එකේ කොපියක් නම් නෙමෙයි
මූ මේ දෙක සමානයි කියන එකෙන්ම පේනවනේ මූ කූඹියෝ බලලා නෑ කියලා
නැතුව මේ නිකන් ලඟින් යන කතාවක් තිබුන කියල කොපි වෙන්නේ නෑ.
mata miss unada dan ne, man dakke ne kawuruth ලංකාවෙ හොඳම ටෙලිය kiyala kohewath kiyala thiyanawa. miss unada mataehema kiyala nathnam uba athin daala kiyanne ai anika thread eke topic ekata adhala nane
dadubasnamanaya, gini awi saha gini keli thawa kochchara thiyanawada ban hoda (hodama nowei) dram

බල්ලො ටික උදේම ඇරගන්නවා කූඹියෙක් අල්ලගෙන.. මොකක්ද බං මේ වැඩේ තේරුම... ???
බොලාලට හොද ටෙලියක් බලන්න ඕන නම් 2000ට කලින් ආව ටෙලියක් බලපල්ලා මේ අදුරෙ අතපත ගාන්නේ නැතුව

මේක හොදම 20-30 අතර ඇති ඒත් හොදම නෙමෙයි
මුන්ගේ මානසිකත්වය අනුව හොදම
ඉෂි අම්මා, ස්වප්නා, දෙවනි ඉනිම
මට නම් කලින් බලලා තියෙන ඉසුරු යෝගය මීට වඩා හොදයි
![]()

ඒක තමා මාත් කිව්වෙ. මේ ලොවෙත් නැති කොපියක් අල්ලාගෙන මැරෙන්න හදනවා![]()
arun kiyapuwata uttara deela idapan. uba koheda keewe 2000 kalin awa teliyak balanna kiyala. man dakke nane uba ehema kiyala thiyanawa 
මේක හොදම 20-30 අතර ඇති ඒත් හොදම නෙමෙයි
මුන්ගේ මානසිකත්වය අනුව හොදම
ඉෂි අම්මා, ස්වප්නා, දෙවනි ඉනිම
මට නම් කලින් බලලා තියෙන ඉසුරු යෝගය මීට වඩා හොදයි
![]()

නෑ නෑ ඉතින් දැන් ඔය නාට්‍ය දෙකේ සමානකම් කියපන්කෝ
එතකොට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා ඕක බලලා දැනගන්න පුලුවන්නේ
![]()

මෙක බලලා ඉදපන්..උබ ඔය කියන මහ ලොකු pb එකෙත් ගොන් පාර්ට් තියෙනවා..ලංකාවේ දේවල් ඔය තරම් හැල්ලු කරන්න එපා....

arun kiyapuwata uttara deela idapan. uba koheda keewe 2000 kalin awa teliyak balanna kiyala. man dakke nane uba ehema kiyala thiyanawa
![]()

2000 කලින් ආපු එකක් බලල නැති නිසානේ මේ kubiyek අල්ලාගෙන මැරෙන්න හදන්නෙ.![]()