


passport walata ohomanam admission dena dawasata kohoma weyida..මම ලියනවා බන්...
අද මාතර පට්ට පෝලිම පාස්පෝර්ට් වලට ෆෝම් එක බාර දෙන්න
වලියකුත් ගියා,අන්තිමට පොලිසියෙන් ගෙන්නුවා![]()


ow machan thamath apply karanna puluwan..labana maseda koheda admission denne..danna kenek mata wistara kiyanawada ,korean exam eka gena? tamath apply karanna puluwanda??
danna kenek mata wistara kiyanawada ,korean exam eka gena? tamath apply karanna puluwanda??



මම ලියනවා බන්...
අද මාතර පට්ට පෝලිම පාස්පෝර්ට් වලට ෆෝම් එක බාර දෙන්න
වලියකුත් ගියා,අන්තිමට පොලිසියෙන් ගෙන්නුවා![]()


Kohenda machan 4m eka ganna tiyenne? mama colombo



Mehemai Mchan,, Uba nidi nam denma negitala palayan " Punch Borellata"..
"Department of Immigration& Emigration"(ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව) එතනට ගියා නම් උබට අදම පාස්පෝර්ට් එක හදා ගන්න පුලුවන් මචං....
පාස්පෝර්ට් එක හදනකොට "All Country" හදපන් හොදේ...
One Day Service එකෙන් ගන්න නිසා උබට RS.7500 ක් යනවා.
යනකොට ඔරිජිනල්ම උප්පැන්නයකුයි,National ID එකයි අරන් යන්න ඕන... Photo ගන්න ඒවා එහෙම නම් එතන තියනවා..
සාමදාන විනිශ්‍යකාරවරැත් කඩකාරයෝ වගේ එතන ඉන්නවා..
මමත් ඊයේ ගියා.. සිකියුරිටි එකේ අයියගෙ කනට කරලා චුට්ටක් කිව්වම සේරම වෙනවා.. මමත් ඊයේ කරගත්තේ එහෙම තමා
කොළේ නම් ටිකක් කුඩු වෙනවා තමා ඉතිං...
කොරියාවේ දවදක පඩියනෙ නේද ආහ්.....

pissuda bn mepara patta senagak inne exam liyanna.matara clz wala idath madiwela..මම නම් හිතන්නේ නෑ බං මේ පාර ඇඩ්මිෂන් ගන්න ඒ තරම් කට්ටක් කන්න වෙයි කියලා.....
ගිය පාර වගේ නෙමේ බං මේ පාර CLAZ වලත් කට්ටිය අඩුයි මචං...


pissuda bn mepara patta senagak inne exam liyanna.matara clz wala idath madiwela..
a unata ganne 4000yi kiyala kathawakuth thiyenawa.![]()

machan la danna kenek hoda class ekak kiyannako colombo petten yanna,, net eke nam korean lessons ona taram tiyanawa blogs hitan,, eth class ekakata yana eka hodai ne,, plz danna kenek innawa nam kiyanna![]()


Ah admision denne 20 da,, atakota gatta nam hari neda gihin ,, thnx machoo denui mata terunei'll be kep in touch
CLZ yana eka tama ban hodama...
Colaba nam man da na..
Kandy nam kiyannam,,,
Bcz man itin KANDY KOLLANE...