Korean Exame 2012

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මේ පාර 5000ක් ගන්නවා බං..

    ධීවර-1500
    කර්මාන්ත-3500

    මේ පාර ගන්න ගාන අඩු කරලා නම් තමා මචං
    එපා වෙනවා:no::no:
    ඒ මොකද බන්.ඇයි මහින්ද මාමා ගිහින් කෝටා එක 15000ක් කරගෙන ආවයි කියල උඩ පැන්නේ.:rofl::P
    මේපාර මටහිතෙන්නේ 75000ක් වත් exam එක ලියයි.ඉතින් ඕකෙන් ගන්නේ 5000ද.?:baffled:
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    ඒ මොකද බන්.ඇයි මහින්ද මාමා ගිහින් කෝටා එක 15000ක් කරගෙන ආවයි කියල උඩ පැන්නේ.:rofl::P
    මේපාර මටහිතෙන්නේ 75000ක් වත් exam එක ලියයි.ඉතින් ඕකෙන් ගන්නේ 5000ද.?:baffled:

    ඒකනේ බං බලපන්කො වෙලා තියන කරැමයක්....

    පඩියත් මාමා ගිහින් ආවට පස්සේ අඩුයිලු නේද????
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දසවැනි කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයැදුම්පත් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.
    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් පුහුණු මධ්‍යස්ථාන වලදී සහ පළාත් කාර්යාලවලදී මෙම අයදුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන අතර කොළඹ පිහිටි මධ්‍යස්ථාන වලදී මේ මස 20 සිට 25 දා තෙක් අයදුම්පත් නිකුත් කරන බවද අනෙකුත් ප්‍රදේශයන්හිදී මේ මස 20 සිට 24 දා තෙක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
    කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශය, කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන මෙම විභාගය ලබන ඔක්තෝබර් මස 13 හා 14 දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.
    ඒ අනුව මේ සඳහා අදාළ වන අයදුම්පත්‍ර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් පුහුණු මධ්‍යස්ථාන වලදී සහ පළාත් කාර්යාල වලදීද ඊට අමතරව දෙහිවල ශාන්ත මරියා විද්‍යාලය, හෝමාගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගොඩගම සුභාරතී මහාමාන්‍ය මහා විද්‍යාලය, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පානදුර නගර සභාව, මොණරාගල ප්‍රාදේශීය සභාව, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ස්ථානවලදී නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
    මෙවර පැවැත්වෙන විභාගයෙන් 5000 ක් සමත් කිරීමට නියමිත අතර එයින් 3500 ක් කර්මාන්ත අංශයේ රැකියා සඳහාද ඉතිරි 1500 ධීවර අංශයේ රැකියා සඳහාද යොමු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
    මේ විභාගයට අදාළ අයැදුම්පත් ලියාපදිංචි කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 24 ක (රුපියල් 3,250) මුදලක් ගෙවිය යුතු වන අතර කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය පැවැත්වෙන ස්ථානයන් හා වේලාවන් සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 05 දා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැන්වීම් පුවරුවේ පළ කරන බවද එම කාර්යාංශය කියාසිටී.
    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැති කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් 9998 දෙනෙකු සමත්වූ අතර එයින් විශාල පිරිසක් දැනටමත් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම ලියනවා බන්...:love:
    අද මාතර පට්ට පෝලිම පාස්පෝර්ට් වලට ෆෝම් එක බාර දෙන්න:angry:
    වලියකුත් ගියා,අන්තිමට පොලිසියෙන් ගෙන්නුවා:growl:

    machan oya offiz eka,a kiynne passport hadna tana newi anit plaz eka tyenne man danna pattaka,,
    api danna kiyana un enawanm mata cl ekk diynko
    sup ekak dennam
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    Exam ekata Admission අපිට ඕනම District එකකින් ගන්න පුලුවන්ද?????
    මට
    ආරංචියක් ආවා මේ පාර වෙන පළාත් වලින් ගන්න බෑ කියලා
    ඒක ඇත්තද මචංලා?????

     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ape Janadipathi thuma nisa wenadata lankawen gannawa wagae degunayak tharuna tharuniyanta rakiya denna koriyanu rajaya porondu wela tiyanawa. ratae diyunuwata widesha wala sahaya apita hamadama labenawa
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ape Janadipathi thuma nisa wenadata lankawen gannawa wagae degunayak tharuna tharuniyanta rakiya denna koriyanu rajaya porondu wela tiyanawa. ratae diyunuwata widesha wala sahaya apita hamadama labenawa

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13225165
    පච කෙලින්න එපා යකෝ මේ සැරේ ගන්නේ 5300යි,,,:angry::angry::angry:
    යකෝ මම ඇඩ්මිශන් ගන්න පැය 30ක් පෝලිමේ හිටිය
    :frown:
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම ලියනවා බන්...:love:
    අද මාතර පට්ට පෝලිම පාස්පෝර්ට් වලට ෆෝම් එක බාර දෙන්න:angry:
    වලියකුත් ගියා,අන්තිමට පොලිසියෙන් ගෙන්නුවා:growl:


    කොරියා යන්න ඇයි ඔච්චර දගලන්නේ? :confused:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    පච කෙලින්න එපා යකෝ මේ සැරේ ගන්නේ 5300යි,,,:angry::angry::angry:
    යකෝ මම ඇඩ්මිශන් ගන්න පැය 30ක් පෝලිමේ හිටිය
    :frown:
    :yes::yes:uba peya 30yi.api giyapara dawas 2k hitiya polime:rofl:
    okenuth deewara 1500k lu:Pkohomada wede??