Questions Koriyan යන එක හොදද, නරකද?

chathu99

Member
May 29, 2022
6
0
1
ඔයාලා ඒ ගැන් මොකද හිතන්නේ?

Koriyan ❌
korean ✔️💯
 
Last edited:

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඔයාලා ඒ ගැන් මොකද හිතන්නේ?

    Koriyan ❌
    korean ✔️💯
    යන්න. හොදට වැඩ කරන්න බලාගෙන යන්න.
    ගිහින් මොලෙන් වැඩ කරන්න. එහෙ ඉන්න සම්මාදම් කල්ලි වලට අහුවෙන්න එපා.
    ගේම ගහන් සල්ලි ටික ඉතුරු කරගෙන හොද ජිවිතයක් ගත කරපං.
    බොට හරියනවා.
     

    chathu99

    Member
    May 29, 2022
    6
    0
    1
    Koriyan ❌
    Korean ❌

    thopi yanna hadanne Korea

    sinhalath ba, ingreesith ba.. mona labbakda manda
    Dubai Ekata, Saudi Ekata, Qatar Ekata giya wage... monawada yako be basawal
     

    Attachments

    • 20240214_160534.jpg
      20240214_160534.jpg
      59.2 KB · Views: 39

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පවුලම ගොඩ..
    E9 Visa නම් වයිෆ් ගන්න බැහැ..


    උබ කලුයි කැතයි නම් අනිවා කොරියා පලයන්.
    උබට Nathasha Perera වගේ කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් :love2:
    පළල් කරලා ඇතුළට ඔබාගන්නේ නැති එක විතරයි මෙහෙ කෙල්ලෝ කොරියන් නම්... :yes:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔයාලා ඒ ගැන් මොකද හිතන්නේ?

    Koriyan ❌
    korean ✔️💯
    Korean නෙමෙයි බන්. Korea yana eka..
    Australia යනවා කියන එකට Australian යනවා කියන්නේ නෑනේ.
    Korean class යන සීන් එකෙන් තමයි ඔය korean කතාව එන්න ඇත්තේ.
    ඕනේ එකකට රෙඩි නම් පලයන්. අහලා තියන හැටියට බුදු කට්ට
     
    • Like
    Reactions: chathu99

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    umba dapu article eka ubama kiyawahan..

    Korean is their Language.. not the country name

    uba ahala thiyanne "Koriyan යන එක හොදද, නරකද?" kiyala... eke error correctione ka karata passe "Korean යන එක හොදද, නරකද?"

    Korean = කොරියානු/කොරියානු භාශාව

    dan eka uba ahapu prashneta dapuwama

    "කොරියානු/කොරියානු භාශාව යන එක හොදද, නරකද?"

    me mona labbakd yako ethakota me ahala thiyanne. :rolleyes:
     
    • Love
    Reactions: chathu99