Koswatta to maharagama apeksha hospital buses ??

lilman

Well-known member
  • May 10, 2009
    40,627
    53,887
    113
    Colombo
    ගුපියනේ

    කොස්වත්තේ සිට මහරගම අපෙක්ශා රෝහලට යන්න ඕනෙ හෙට (සෙනසුරාදා )

    යන්න ලේසිම බස් මොනවද ??
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ
    තලංගම කොස්වත්ත නම් කොස්වත්තෙන් 170, 190, 177 ගිහින් මාළඹෙන් බහින්න.
    මාළඹෙන් 993 මහරගම බස් එකේ නගින්න.
    මහරගම ඩෙන්ටල් එක ගාවින් බැහැලා ඉස්සරහට ගිහින් වේරහැර බස් එකේ නගින්න. රෝහල ගාවින්ම බහින්න පුළුවන්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    170, 190, 177 ගිහින් මාළඹෙන් බහින්න.
    මාළඹෙන් 993 මහරගම බස් එකේ නගින්න.
    මහරගම සුපර් මාර්කට් එක ලඟ 345 මහරගම කටුවාවල (පිළිකා රෝහල හරහා) බස් එකක් නගින්න

    නැත්නම් 190 බස් එකේ ගොඩගම හන්දියට එන්න, එතනින් මහරගමට එන්න 125, 122
    මහරගමින් 345 ගන්න
     
    • Love
    Reactions: lilman