ගුපියනේ කොස්වත්තේ සිට මහරගම අපෙක්ශා රෝහලට යන්න ඕනෙ හෙට (සෙනසුරාදා ) යන්න ලේසිම බස් මොනවද ??
lilman Well-known member May 10, 2009 40,764 54,145 113 Colombo Oct 25, 2024 #1 ගුපියනේ කොස්වත්තේ සිට මහරගම අපෙක්ශා රෝහලට යන්න ඕනෙ හෙට (සෙනසුරාදා ) යන්න ලේසිම බස් මොනවද ??
Bunji Kuraki Well-known member Mar 14, 2023 1,530 2,537 113 මාළඹේ Oct 25, 2024 #2 තලංගම කොස්වත්ත නම් කොස්වත්තෙන් 170, 190, 177 ගිහින් මාළඹෙන් බහින්න. මාළඹෙන් 993 මහරගම බස් එකේ නගින්න. මහරගම ඩෙන්ටල් එක ගාවින් බැහැලා ඉස්සරහට ගිහින් වේරහැර බස් එකේ නගින්න. රෝහල ගාවින්ම බහින්න පුළුවන්. Reactions: hitmanrock, Kodiya97 and lilman
තලංගම කොස්වත්ත නම් කොස්වත්තෙන් 170, 190, 177 ගිහින් මාළඹෙන් බහින්න. මාළඹෙන් 993 මහරගම බස් එකේ නගින්න. මහරගම ඩෙන්ටල් එක ගාවින් බැහැලා ඉස්සරහට ගිහින් වේරහැර බස් එකේ නගින්න. රෝහල ගාවින්ම බහින්න පුළුවන්.
jamiezue Well-known member Jul 28, 2008 12,011 1 8,853 113 -~උලක් උඩ-~ Oct 25, 2024 #4 bump Reactions: lilman
Don GasCan Well-known member Nov 3, 2010 43,163 49,525 113 සේදවත්ත Oct 25, 2024 #6 ගූගල් වැඩ නැද්ද බන් ලංකාවේ Reactions: lilman
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Oct 25, 2024 #7 170, 190, 177 ගිහින් මාළඹෙන් බහින්න. මාළඹෙන් 993 මහරගම බස් එකේ නගින්න. මහරගම සුපර් මාර්කට් එක ලඟ 345 මහරගම කටුවාවල (පිළිකා රෝහල හරහා) බස් එකක් නගින්න නැත්නම් 190 බස් එකේ ගොඩගම හන්දියට එන්න, එතනින් මහරගමට එන්න 125, 122 මහරගමින් 345 ගන්න Reactions: lilman
170, 190, 177 ගිහින් මාළඹෙන් බහින්න. මාළඹෙන් 993 මහරගම බස් එකේ නගින්න. මහරගම සුපර් මාර්කට් එක ලඟ 345 මහරගම කටුවාවල (පිළිකා රෝහල හරහා) බස් එකක් නගින්න නැත්නම් 190 බස් එකේ ගොඩගම හන්දියට එන්න, එතනින් මහරගමට එන්න 125, 122 මහරගමින් 345 ගන්න